Jump to content

"ඉතිහාස මුලාශ්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය: 14 පේළිය:


* මේවාට අමතරව
* මේවාට අමතරව
බෝදිවංශය ,ථුප වංශය,ධාතුවංශය ,පුජාවලිය ,සධ්ධර්මාලන්කාරය මෙම සාහිත්‍ය මුලාශ්‍ර '''රජරට ඉතිහාසය''' හැදෑරීමට ප්‍රයෝජනවත්ය .
{| class="wikitable"
!සංදේශ කාව්‍ය
!සැළලිහිණි සංදේශය ,මයුර සංදේශය ,තිසර සංදේශය
|-
|ප්‍රශස්ති කාව්‍ය
|පැරකුම්බා සිරිත
|-
|සටන් කාව්‍ය
|ඉන්ග්රිසි හටන,කොන්ස්තන්තීහු හටන ,සීතාවක හටන
|}
'''කෝට්ටේ රාජධානිය සමය සිට මහනුවර රාජධානිය''' දක්වා ඉතිහාසය හැදෑරීමට ප්‍රයෝජනවත්ය .

ශාසන ඉතිහාසය රැගත් නිකාය සංග්‍රහය ,දේශපාලන තොරතුරු රැගත් රාජාවලිය ග'''ම්පොල රාජධානියේ සිට කෝට්ටේ රාජධානිය''' දක්වා ඓතිහාසික තොරතුරු සපයයි .

ශ්‍රීලංකා සාහිත්‍ය මුලාශ්‍ර යොදාගෙන ඉතිහාසය තැනීමේදී මෙම තොරතුරු පිලිබඳ සැලකිලිමත් විය යුතුය
# මුලාශ්‍ර රචනා වූ කාලය
# මුලශ්‍රයේ කතුවරයා
# කතුවරයාගේ අරමුණු
# මුලාශ්‍රය ලිවීමට කරුණු සපයාගත් ආකාරය .


2.විදේශීය සාහිත්‍ය මුලාශ්‍ර
2.විදේශීය සාහිත්‍ය මුලාශ්‍ර

05:33, 16 ඔක්තෝබර් 2017 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ඇති මූලාශ්‍ර ප්‍රදාන  වශයෙන් කොටස් දෙකක්ට බෙදා වෙන්කල හැකිය.

  1. සාහිත්‍ය මුලාශ්‍ර
  2. පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර

1.සාහිත්‍ය මුලාශ්‍ර

මෙම සාහිත්‍ය මුලාශ්‍රය ද තවදුරටත් ප්‍රදාන කොටස් දෙකකට වෙනකොට දැක්විය හැක .

  1. දේශීය සාහිත්‍ය මුලාශ්‍ර
  2. විදේශීය සාහිත්‍ය මුලාශ්‍ර

1.දේශීය සාහිත්‍ය මුලාශ්‍ර

  • දීප වංශය

ශ්‍රීලංකාවේ පුරාණතම දේශීය සාහිත්‍ය මුලාශ්‍රය වන්නේ දීප වංන්ශයි.මෙය ක්‍රිස්තුවර්ෂ 4 දී පමණ රචනාකොට ඇත .මෙහි පුනුරුක්ති දෝෂ ඉතා අදික බැවින් මෙය වෙනුවට මහාවංශය රචනා කොට ඇත .දීපවංශයෙහි මහසෙන්රජ සාමය තෙක් තොරතුරු ඇතුලත් වේ.

  • මහාවංශය

මහාවංශය කොටස් කිහිපයකින් සමන්විත වෙයි .මෙහි පළමු කොටස අනුරාධපුර දික්සද සෙනෙවියා පිරිවෙනෙහි විසු මහානාම නම් බික්ෂුවක් විසින් සිදු වී ඇත .මෙහිද බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රජ සාමය අවසානය තෙක් ඓතිහාසික කරුණු ඇතුලත්ය .මෙය ක්‍රිස්තුවර්ෂ පහත්ම හයත්හා අතර කල වකවානු වලදී ලියවෙන්නට ඇති විශ්වාස කෙරේ .වංශය හා දීපවංශය අතර ඇතැම් කරුණු අතර සමානත්වයක් දක්නට ලබෙයි මෙයට හේතුව වන්නේ මෙමෙ ග්‍රන්ථ ප්‍රකාශනයට පෙර ලියවී තිබු සින්හලට්ට කතා මහාවංශය ,උත්තර විහාරට්ට කතා ,විනයට්ට කතා ආදියේ ආබාසය ලැබීම ඊට හේතුව් ඇත . මහාවංශය ලියවී ශතවර්ෂ හතරකට පසු මහාවංශයේ ඇතැම් තැන් විස්තර කිරීමට මහාවංශ ටීකාවක් රචනා කොට ඇත .මෙය වන්සන්තප්පකශිනි නමින් හදුන්වයි .

  • මේවාට අමතරව

බෝදිවංශය ,ථුප වංශය,ධාතුවංශය ,පුජාවලිය ,සධ්ධර්මාලන්කාරය මෙම සාහිත්‍ය මුලාශ්‍ර රජරට ඉතිහාසය හැදෑරීමට ප්‍රයෝජනවත්ය .

සංදේශ කාව්‍ය සැළලිහිණි සංදේශය ,මයුර සංදේශය ,තිසර සංදේශය
ප්‍රශස්ති කාව්‍ය පැරකුම්බා සිරිත
සටන් කාව්‍ය ඉන්ග්රිසි හටන,කොන්ස්තන්තීහු හටන ,සීතාවක හටන

කෝට්ටේ රාජධානිය සමය සිට මහනුවර රාජධානිය දක්වා ඉතිහාසය හැදෑරීමට ප්‍රයෝජනවත්ය .

ශාසන ඉතිහාසය රැගත් නිකාය සංග්‍රහය ,දේශපාලන තොරතුරු රැගත් රාජාවලිය ගම්පොල රාජධානියේ සිට කෝට්ටේ රාජධානිය දක්වා ඓතිහාසික තොරතුරු සපයයි .

ශ්‍රීලංකා සාහිත්‍ය මුලාශ්‍ර යොදාගෙන ඉතිහාසය තැනීමේදී මෙම තොරතුරු පිලිබඳ සැලකිලිමත් විය යුතුය

  1. මුලාශ්‍ර රචනා වූ කාලය
  2. මුලශ්‍රයේ කතුවරයා
  3. කතුවරයාගේ අරමුණු
  4. මුලාශ්‍රය ලිවීමට කරුණු සපයාගත් ආකාරය .

2.විදේශීය සාහිත්‍ය මුලාශ්‍ර

ශ්‍රීලංකාව පිලිබදව විවිද රටවල් ද සාහිත්‍ය මුලාශ්‍ර රචනා කොට ඇත .

ඉන්දියානු සිලප්පදිකාරම් පදිරුප්පත්තු මනිමෙකලෙයි
අරාබි ඉබන් බතුතා ගේ දේශාටන වාර්තා
පෘතුග්‍රීසි රිබ්යිරෝගේ ලංකාව පිලිබද ග්‍රන්ථය
ඉංග්‍රීසි රොබට් නොක්ස් ගේ එදා හෙළදිව
චීන පාහියන් හිමිගේ දේශාටන වාර්තා
ඕලන්ද ෆිලිප්පස් බැල්දියස් ගේ කෘතිය
"https://si.wikipedia.org/w/index.php?title=ඉතිහාස_මුලාශ්‍ර&oldid=408778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි