Jump to content

"ප්‍රෝටෝනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{අසම්පූර්ණ}}
{{අසම්පූර්ණ}}

[[ප්‍රෝටෝනය]], ධන 1ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] ඇති [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශුවකි]]. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ [[ස්කන්ධය]] {{අගය|1.672621777|(74)|e=-27|u=[[කිලෝග්රෑමය|kg]]}} වේ.ප්‍රෝටෝන සොයාගනු ලැබුවේ අර්න්ස්ට් රදර්පර්ඩ් විසිනි.<ref>{{cite web
[[ප්‍රෝටෝනය]], ධන 1ක [[මූලික ආරෝපණය|මූලික ආරෝපණයක්]] ඇති [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශුවකි]]. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ [[ස්කන්ධය]] {{අගය|1.672621777|(74)|e=-27|u=[[කිලෝග්රෑමය|kg]]}} වේ.<ref>{{cite web
| title = CODATA value: proton mass
| title = CODATA value: proton mass
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mp
| url = http://physics.nist.gov/cgi-bin/cuu/Value?mp
7 පේළිය: 7 පේළිය:
| publisher = [[National Institute of Standards and Technology]]
| publisher = [[National Institute of Standards and Technology]]
| accessdate = 2011-06-24
| accessdate = 2011-06-24
}}</ref> ප්‍රෝටෝනh සොයාගනු ලැබුවේ අර්නස්ට් රදෆර්ඩ් විසිනි.
}}</ref>

ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ [[විකිරණශීලී ක්ෂය වීම|විකිරණශීලී ක්ෂය වීම්]] වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝනයක්]] සමඟ සබැඳී [[හයිඩ්‍රජන්]] පරමාණුවක් සාදයි. [[පදාර්ථය|පදාර්ථයේ]] [[ප්ලාස්මාව|ප්ලාස්මා]] අවස්ථාවේදී සහ [[රික්තය|රික්තයක]] ගමන් කරන [[අන්තරීක්ෂ කිරණ]] ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.

10:19, 8 ජූලි 2014 තෙක් සංශෝධනය

ප්‍රෝටෝනය, ධන 1ක මූලික ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. පරමාණුක න්‍යෂ්ටියක් තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ ස්කන්ධය 1.672621777(74)×10−27 kg වේ.[1] ප්‍රෝටෝනh සොයාගනු ලැබුවේ අර්නස්ට් රදෆර්ඩ් විසිනි.

ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ විකිරණශීලී ක්ෂය වීම් වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා ඉලෙක්ට්‍රෝනයක් සමඟ සබැඳී හයිඩ්‍රජන් පරමාණුවක් සාදයි. පදාර්ථයේ ප්ලාස්මා අවස්ථාවේදී සහ රික්තයක ගමන් කරන අන්තරීක්ෂ කිරණ ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.

ප්‍රෝටෝනය සෑදී ඇත්තේ මූලික අංශු 3ක් එක් වීමෙනි: උඩු-අත් ක්වාක් අංශු (up quark) 2ක් සහ යටි-අත් ක්වාක් අංශුවක් (down quark). එහි විෂ්කම්භය ආසන්න වශයෙන් 16-17fm පමණ වේ.[2]

මූලාශ්‍ර

  1. ^ "CODATA value: proton mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
  2. ^ W.N. Cottingham, D.A. Greenwood (1986). An Introduction to Nuclear Physics. Cambridge University Press. p. 19.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රෝටෝනය&oldid=309381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි