Jump to content

"ස්‍වකීය ප්‍රදේශ ජාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය: 8 පේළිය:
බ්ලුටූත් ස්වකීය ප්‍රදේශ ජාලයක ක්‍රියාකාරී උපකරණ 8 ක් දක්වා master, slave සම්බන්ඳතාවයන් සහිතව තනා තිබේ, එය '''piconet''' ලෙස හඳුන්වනු ලැබේ.(ඉතා විශාල උපකරණ ප්‍රමානයක් "parked"ආකාරයට එකිනෙකට සම්බන්ඳ කිරීමට හැකිය ) piconet හි මුල්ම බ්ලු ටූත් උපකරණය master ආකාරයට සහ අනෙකුත් සියළු උපකරණ slave ආකාරයට master උපකරණය සමඟ තොරතුරු හුවමාරු කරයි.piconet එක සාමාන්‍යයෙන් මීටර් 10 පමණ වුවත් එය ආදර්ශීය හේතූන් නිසා මීටර් 100 දක්වා වැඩි කල හැකිය.

මෑත කාලීන නව්‍යතා ලෙස නියම ආකාරයෙන් නිපදවා ඇති මෙම උපකරණය සඳහා දැනට ඇති පරාස බොහෝ සෙයින් ඉක්මවා යෑම සඳහා බ්ලු ටූත් ඇන්ටනා ඉඩ ලබා දේ."flexilis" ලෙස හඳුන්වන පරිඝනක අනවසරයෙන් භාවිතා කරන්නන් කණ්ඩායමක් DEF CON 12 හිදී සාර්ථක ලෙස බ්ලු ටූත් උපකරණ දෙකක් සැතපුම් භාගයක් දුරින් එකිනෙක සම්බන්ධ කරතිබෙනවා.ඔවුන් ඉඩ ඇති සහ Yagi Antena සහිත ඇන්ටනාවක් භාවිත කළා, මේ සියල්ල රයිපල් අල්ලුවකට සම්බන්ඳ කර තිබෙනවා. ඇන්ටනාවේ කේබලය පරිඝණකයේ බ්ලුටූත් කාඩ් පතට අමුණා ඇත. පසු කාලීනව මෙය The BlueSniper ලෙස නම් කර ඇත.

Recent innovations in Bluetooth antennas have allowed these devices to greatly exceed the range for which they were originally designed. At [[DEF CON (convention)|DEF CON]] 12, a group of hackers known as "Flexilis" successfully connected two Bluetooth devices more than half a mile (800 m) away. They used an antenna with a scope and [[Yagi antenna]], all attached to a rifle stock. A cable attached the antenna to a Bluetooth card in a computer. They later named the antenna "The BlueSniper."{{Citation needed|date=June 2010}}

[http://www.skinplex.net Skinplex], another PAN technology, transmits via the capacitive near field of human skin. Skinplex can detect and communicate up to one meter from a human body. It is already used for access control for door locks and jamming protection in convertible car roofs.

07:44, 25 ඔක්තෝබර් 2010 තෙක් සංශෝධනය

ස්වකීය ප්‍රදේශ ජාල ගත කිරීමක් යනු පරිඝණක උපාංග , දුරකථන සහ පුද්ගල සංඛ්‍යාංක උදවු කරුවන් ඇතුලත් සන්නිවේදනය සඳහා භාවිතා කරන, පුද්ගලයකුට ඉතාමත් සමීප පරිඝණක ජාල ගතකරණයකි. මෙම උපාංග සමහර විට පුද්ගලයාට අයිති වීම හෝ නොවීම සි��ු විය හැකිය.ස්වකීය ප්‍රදේශ ජාල ගත කරණයෙහි දුර සාමාන්‍යයෙන් මීටර් කිහිපයක් දක්වා වේ.පුද්ගල ප්‍රදේශ ජාල ගත කරණය, පුද්ගල උපකරණ, ඒවා අතර සන්නිවේදනයකිරීම සඳහා (ජලයේ ඇති උපකරණ අතර සන්නිවේදනය )හෝ ඉහල තත්වයේ ජාල සහ අන්තර්ජාලය සමඟ සම්බන්ද විම සඳහා යොදා ගත කළ හැකිය.

ස්වකීය ප්‍රදේශ ජාල ගත කිරීම සමහරවිට USB ,FireWire යනාදී රැහැන් සහිත computer bus සමඟ ඇත. රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාල සඳහා IrDA, Bluetooth, UWB, Z-Wave and ZigBee. යනාදී රැහැන් රහිත තක්ෂණය යොදා ගැනීමේ හැකියාවක් පවතී.

තාක්ෂණය

මෙම ලිපිය මෙහි මුල් පර්යේෂණ පිටපතෙහි ද අඩංගු විය හැකිය. කරුණාකර එය සාදන ලද හිමිකම් සහ යොමුව එකතු කිරීම සථ්‍යාපනය කරමින් දියුණු කරන්න. මෙහි ඇත්තේ මුල් පිටපතෙහි අඩංගු ප්‍රකාශන පමණක් වන අතර සමහර ඒවා ඉවත්කර ඇත. ඇඩි විස්තර ආමන්ත්‍රණ පිටුවෙහි අන්තර් ගත විය හැකිය. සැප්තැම්බර් -2007

බ්ලුටූත් ස්වකීය ප්‍රදේශ ජාලයක ක්‍රියාකාරී උපකරණ 8 ක් දක්වා master, slave සම්බන්ඳතාවයන් සහිතව තනා තිබේ, එය piconet ලෙස හඳුන්වනු ලැබේ.(ඉතා විශාල උපකරණ ප්‍රමානයක් "parked"ආකාරයට එකිනෙකට සම්බන්ඳ කිරීමට හැකිය ) piconet හි මුල්ම බ්ලු ටූත් උපකරණය master ආකාරයට සහ අනෙකුත් සියළු උපකරණ slave ආකාරයට master උපකරණය සමඟ තොරතුරු හුවමාරු කරයි.piconet එක සාමාන්‍යයෙන් මීටර් 10 පමණ වුවත් එය ආදර්ශීය හේතූන් නිසා මීටර් 100 දක්වා වැඩි කල හැකිය.

මෑත කාලීන නව්‍යතා ලෙස නියම ආකාරයෙන් නිපදවා ඇති මෙම උපකරණය සඳහා දැනට ඇති පරාස බොහෝ සෙයින් ඉක්මවා යෑම සඳහා බ්ලු ටූත් ඇන්ටනා ඉඩ ලබා දේ."flexilis" ලෙස හඳුන්වන පරිඝනක අනවසරයෙන් භාවිතා කරන්නන් කණ්ඩායමක් DEF CON 12 හිදී සාර්ථක ලෙස බ්ලු ටූත් උපකරණ දෙකක් සැතපුම් භාගයක් දුරින් එකිනෙක සම්බන්ධ කරතිබෙනවා.ඔවුන් ඉඩ ඇති සහ Yagi Antena සහිත ඇන්ටනාවක් භාවිත කළා, මේ සියල්ල රයිපල් අල්ලුවකට සම්බන්ඳ කර තිබෙනවා. ඇන්ටනාවේ කේබලය පරිඝණකයේ බ්ලුටූත් කාඩ් පතට අමුණා ඇත. පසු කාලීනව මෙය The BlueSniper ලෙස නම් කර ඇත.

Skinplex, another PAN technology, transmits via the capacitive near field of human skin. Skinplex can detect and communicate up to one meter from a human body. It is already used for access control for door locks and jamming protection in convertible car roofs.

Wireless PAN

A WPAN (wireless personal area network) is a personal area network - a network for interconnecting devices centered around an individual person's workspace - in which the connections are wireless. Typically, a wireless personal area network uses some technology that permits communication within about 10 meters - in other words, a very short range. One such technology is Bluetooth, which was used as the basis for a new standard, IEEE 802.15.

A WPAN could serve to interconnect all the ordinary computing and communicating devices that many people have on their desk or carry with them today - or it could serve a more specialized purpose such as allowing the surgeon and other team members to communicate during an operation.

A key concept in WPAN technology is known as "plugging in". In the ideal scenario, when any two WPAN-equipped devices come into close proximity (within several meters of each other) or within a few kilometers of a central server, they can communicate as if connected by a cable. Another important feature is the ability of each device to lock out other devices selectively, preventing needless interference or unauthorized access to information.

The technology for WPANs is in its infancy and is undergoing rapid development. Proposed operating frequencies are around 2.4 GHz in digital modes. The objective is to facilitate seamless operation among home or business devices and systems. Every device in a WPAN will be able to plug in to any other device in the same WPAN, provided they are within physical range of one another. In addition, WPANs worldwide will be interconnected. Thus, for example, an archeologist on site in Greece might use a PDA to directly access databases at the University of Minnesota in Minneapolis, and to transmit findings to that database.

See also

References

"https://si.wikipedia.org/w/index.php?title=ස්‍වකීය_ප්‍රදේශ_ජාලය&oldid=126157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි