Jump to content

"නර්තන චින්තාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
නර්තන චින්තාව යොදා ගනු ලබන්නේ උද්වේගී, සිතිවිලි, සමාජ චර්යාත්මක හා කායික තත්ත්වයන් සදහාය. එය විද්‍යා දැක්වීමේ චිකිත්සන ක්‍රමය වන අතර සුදුසුකම් ලත් නිර්නය චිකිස්කයින් මෙය පුහුණු කර ඇත.
නර්තන චින්තාව යොදා ගනු ලබන්නේ උද්වේගී, සිතිවිලි, සමාජ චර්යාත්මක හා කායික තත්ත්වයන් සදහාය. එය විද්‍යා දැක්වීමේ චිකිත්සන ක්‍රමය වන අතර සුදුසුකම් ලත් නිර්නය මෙය පුහුණු කර ඇත.


නර්තන විචික්සාව යොදා ගැනෙන්නේ කය හා මනස එකක් සේ ක්‍රියාකරයි යන මතය සිට අතර ශරිරයේ ස්වභාවය මනසේ ස්වභාවය හා උද්වේගිත්වයට විවිධ ආකාරයෙන් බලපායි. සෞන්දර්යාත්මකව නර්තනයට අනුව නොව නර්තන චිකිත්සාව සෑම චලනයක්ම ගවේශනය කරයි. සේවාලාභියාගේ සියලුම චලනයට සම්බන්ධ ක්‍රියාවන් නිරික්ෂණයට ලක් කරන අතර නර්තන චිකිත්සකයන් නිරක්ෂණයෙන් හා පිලියම් යෙදිමනේ නොයෙක් කායික රෝග සුව කරයි. යම්කිසි මට්ටමක චලනය් යෙදිය හැකි මනා අවබෝධයකින් යුත් කිනම් ජනගහනයකට වුවුද නර්තන චිච්සා සාධාරිණිකරණ වේ.
නර්තන විචික්සාව යොදා ගැනෙන්නේ කය හා මනස එකක් සේ ක්‍රියාකරයි යන මතය සිට අතර ශරිරයේ ස්වභාවය මනසේ ස්වභාවය හා උද්වේගිත්වයට විවිධ ආකාරයෙන් බලපායි. සෞන්දර්යාත්මකව නර්තනයට අනුව නොව නර්තන චිකිත්සාව සෑම චලනයක්ම ගවේශනය කරයි. සේවාලාභියාගේ සියලුම චලනයට සම්බන්ධ ක්‍රියාවන් නිරික්ෂණයට ලක් කරන අතර නර්තන චිකිත්සකයන් නිරක්ෂණයෙන් හා පිලියම් නොයෙක් කායික රෝග සුව කරයි. යම්කිසි මට්ටමක යෙදිය හැකි මනා අවබෝධයකින් යුත් කිනම් ජනගහනයකට වුවුද නර්තන සාධාරිණිකරණ වේ.


මෙරියන් ඩේද් ඇමරිකානුවේ දී මෙම නර්තන චිකිත්සාව සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ දී එය නර්තන චලන චිකිත්සාව ලෙස එය නම්කොට තිබේ.
මෙරියන් ඩේද් ඇමරිකානුවේ දී මෙම නර්තන චිකිත්සාව සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ දී එය නර්තන චලන චිකිත්සාව ලෙස එය නම්කොට තිබේ.

06:28, 2 අගෝස්තු 2010 තෙක් සංශෝධනය

නර්තන චින්තාව යොදා ගනු ලබන්නේ උද්වේගී, සිතිවිලි, සමාජ චර්යාත්මක හා කායික තත්ත්වයන් සදහාය. එය විද්‍යා දැක්වීමේ චිකිත්සන ක්‍රමය වන අතර සුදුසුකම් ලත් නිර්නය චිකිත්සකයින් මෙය පුහුණු කර ඇත.

නර්තන විචික්සාව යොදා ගැනෙන්නේ කය හා මනස එකක් සේ ක්‍රියාකරයි යන මතය සිට අතර ශරිරයේ ස්වභාවය මනසේ ස්වභාවය හා උද්වේගිත්වයට විවිධ ආකාරයෙන් බලපායි. සෞන්දර්යාත්මකව නර්තනයට අනුව නොව නර්තන චිකිත්සාව සෑම චලනයක්ම ගවේශනය කරයි. සේවාලාභියාගේ සියලුම චලනයට සම්බන්ධ ක්‍රියාවන් නිරික්ෂණයට ලක් කරන අතර නර්තන චිකිත්සකයන් නිරක්ෂණයෙන් හා පිලියම් යෙදිමෙන් නොයෙක් කායික රෝග සුව කරයි. යම්කිසි මට්ටමක චලනය යෙදිය හැකි මනා අවබෝධයකින් යුත් කිනම් ජනගහනයකට වුවුද නර්තන විචික්සාව සාධාරිණිකරණ වේ.

මෙරියන් ඩේද් ඇමරිකානුවේ දී මෙම නර්තන චිකිත්සාව සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ දී එය නර්තන චලන චිකිත්සාව ලෙස එය නම්කොට තිබේ.

ලනාන් චලන වි‍ශ්ලේෂණය (LMA) නර්තන චිකිස්තවේ කොටසක් වන අතර එය චලනයන් ප්‍රයෝගිකව කරන චිකිත්සක ක්‍රමයකි.

"https://si.wikipedia.org/w/index.php?title=නර්තන_චින්තාව&oldid=111586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි