Jump to content

"වේල්ස් භාෂා සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
වේල්ස්හි සාහිත්‍යය

එමගින් හැඳින්වෙන්නේ වේල්සයෙන් හෝ වේල්සයෙහි ලේඛකයන්ගෙන් නිර්මාණය වන ලද ඕනෑම සාහිත්‍යයකි කෙසේ නමුත් එය වැඩිපුර යොදාගන්නේ වේල්ස බසින් ලියන ලද සාහිත්‍ය හැඳින්වීමටය . වේල්සයේ ලේඛකයන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද සාහිත්‍යය ඈන්ග්ලෝ වේල්ස සාහිත්‍ය හෝ ඉංග්‍රීසියෙන් වේල්ස සාහිත්‍ය ලෙස හැඳින්වේ.

03:25, 17 ජූලි 2010 තෙක් සංශෝධනය

එමගින් හැඳින්වෙන්නේ වේල්සයෙන් හෝ වේල්සයෙහි ලේඛකයන්ගෙන් නිර්මාණය වන ලද ඕනෑම සාහිත්‍යයකි කෙසේ නමුත් එය වැඩිපුර යොදාගන්නේ වේල්ස බසින් ලියන ලද සාහිත්‍ය හැඳින්වීමටය . වේල්සයේ ලේඛකයන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද සාහිත්‍යය ඈන්ග්ලෝ වේල්ස සාහිත්‍ය හෝ ඉංග්‍රීසියෙන් වේල්ස සාහිත්‍ය ලෙස හැඳින්වේ.

එම ලිපිය මගින් වේල්ස භාෂාව සාහිත්‍යයේ ඉතිහාසය ගැ දළ අදහසක් ලබා දෙනු ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් වූ වේල්ස සාහිත්‍යය සඳහා ඈන්ග්ලෝ වේල්ස සාහිත්‍යය බලන්න. වේල්ස භාෂා සාහිත්‍ය පිළිබඳ වැඩිදුර කරුණු සඳහා සටහන් කර ඇති ලිපි පරිශීලනය කරන්න.

ආදි සම්භව්‍යය භාෂාවලින් ලියන ලද සාහිත්‍යවලින් පසුව දැනට යුරෝපයේ පවතින පැරණිතම සාහිත්‍යය වන්නේ වේල්ස භාෂා සාහිත්‍යයයි. වේල්ස සාහිත්‍යය සම්ප්‍රධාය 6 වන සියවසේ සිට 21 වන සියවස දක්වා දිවෙමින් තමත් පවතී. එහි මුල් උච්චාරණ රටවල් සමග වෙනස් වී ඇත. වර්තමානයේදී සමහරක් නූතන වේල්ස භාෂාව කතා කරන අයට මුල් මධ්‍යතන යුගයේ භාෂාව හඳුනා ගත හැකිය.

References

http://en.wikipedia.org/wiki/Welsh_literature

"https://si.wikipedia.org/w/index.php?title=වේල්ස්_භාෂා_සාහිත්‍යය&oldid=109946" ���ෙතින් සම්ප්‍රවේශනය කෙරිණි