හතර පෝය
චන්ද්‍ර මාසයක දින තිහෙන් (30) හතරක් (4) බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව ආගමික කටයුතු සඳහා යොදාගනී. මෙම දින හතර පෝය නමින් හැඳින්වෙයි.
- මාසයේ අටවන (8) තිථිය (චන්ද්‍ර දිනය) පුර අටවක පෝය
- මාසයේ පසළොස්වන (15) තිථිය (චන්ද්‍ර දිනය) පසළොස්වක පෝය හෙවත් දෙපෝය
- මාසයේ විසි තුන් වන (23) තිථිය (චන්ද්‍ර දිනය) අව අටවක පෝය
- මාසයේ තිස්වන (30) එනම් අවසාන තිථිය (චන්ද්‍ර දිනය) අමාවක පෝය