සැකිල්ල:ධජයඅ
මෙම සැකිල්ල භාවිතා කරන්නේ බැඳිමෙන්-තොර රටෙහි නමකට යාබදව කුඩා ධජ නිරූපකයක් ප්‍රදර්ශනය කිරීමටය. {{ධජය}} සහ {{ධජයරට}} සැකිලි වලට මෙය විකල්පයක් වන අතර, විකිපීඩියා:OVERLINK විසින් නියම කරන පරිදී වැනි අවස්ථාවන්හී මෙන් රටෙහි නම සබැඳිමෙන් වැලකිය යුතු අවස්ථාවන්හිදී භාතා වෙයි.
ධජ සැකිලි පද්ධතිය වෙනුවෙන් ප්‍රධාන ප්‍රලේඛනය/සංවාද පිටුව සඳහා විකිපීඩියා:විකිව්‍යාපෘතිය ධජ සැකිල්ල බලන්න.
භාවිතය
සංස්කරණය- {{ධජයඅ|country identifier|optional variant}}
- country identifier යනු රටෙහි සාමාන්‍ය නාමය (නිදසුන "එක්සත් ජනපදය"), සාමාන්‍ය අන්වර්ථය (නිද. "US"), හෝ ISO 3166-1 alpha-3 හි ලැයිස්තු ගත කර ඇති වැනි රටෙහි සම්මත කේතයක් වෙයි
- variant යනු, ඓතිහාසික ධජයක් වැනි ධජ විභේදනයක් පෙන්වීමට භාවිතා කල හැකි විකල්ප දෙවන පරාමිතියක් වෙයි. එක් එක් රට සඳහා විභේදන ලැයිස්තුව, සැකිල්ල:රටේ දත්ත ජර්මනිය වැනි අදාළ සැකිලි පිටුවෙහි ප්‍රලේඛනය කොට ඇත.
මෙය විසින් ගුප්ත ලෙසින් කැඳවනු ලබන සැකිලි සඳහා උපසර්ග සූචිය බලන්න.
නිදසුන්
සංස්කරණයවිකි සලකුණු බස | පෙන්වනුයේ |
---|---|
{{ධජයඅ|ජර්මනිය}} |
|
{{ධජයඅ|GER}} |
|
{{ධජයඅ|ජර්මනිය|අධිරාජ්‍යය}} |
|
{{ධජයඅ|ජර්මානු අධිරාජ්‍යය }} |
මෙයද බලන්න
සංස්කරණය- සැකිල්ල:ධජයරට—බැඳි පෙළ සැමවිටම සම්පූර්ණ රටේ නම වෙත දිගහරියි.
- සැකිල්ල:ධජනිරූපකය—ධජය පමණක් ප්‍රදර්ශනය කරයි.
- සැකිල්ල:ධජසැරසිල්ල—ධජය පමණක් ප්‍රදර්ශනය කරන මුත්, රූපය සඳහා විකල්ප පෙළ නොදක්වයි.