යටත්විජිත භාර ලේකම්
යටත්විජිත භාර ලේකම් යන්නෙන් පහත දේ අදහස් විය හැක:
- යටත්විජිත සඳහා රාජ්‍ය ලේකම්, යටත්විජිත කාර්යාලයෙහි ප්‍රධානී තනතුර හෙබවූ බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරයා, සාමාන්‍යයෙන් යටත්විජිත භාර ලේකම් ලෙසින් හැඳින්වෙයි
- ලංකාවෙහි යටත්විජිත භාර ලේකම්, ලංකාවෙහි විධායක සභාවෙහි අසුනක් හිමිව තිබූ තනතුරු හයෙන් එකකි