මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර්

ඇලෙක්සැන්ඩර් IV (ග්‍රීක: Ἀλέξανδρος Δ΄; ක්‍රි.පූ. 323 – 309), හෙවත් නූතනයේ ඇතැම් අවස්ථාවල වැරදි ලෙස ඊගස්,[2] යනුවෙන් හැඳින්වෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් (මැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර්) සහ බැක්ට්‍රියාවේ රොක්සානා කුමරියගේ පුත්‍රයායි.

ඇලෙක්සැන්ඩර් IV
රාජ්‍ය සමයක්‍රි.පූ. 323–309
පූර්වප්‍රාප්තිකයාපිලිප් III
අනුප්‍රාප්තිකයාකැසැන්ඩර්
උපතක්‍රි.පූ. 323 අගෝස්තු
බැබිලෝනියාව
මරණයක්‍රි.පූ. 309 වසන්තයේ අග (වයස 13 හෝ 14)
මැසිඩෝනියාව, පුරාතන ග්‍රීසිය
රාජවංශයආර්ගේඩ්
පියාමැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර්
මවබැක්ට්‍රියාවේ රොක්සානා
ආගමපුරාතන ග්‍රීක ආගම

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Lepsius, Denkmäler aus Ägypten und Äthiopien (1849)
  2. ^ The error was caused by a modern misreading, ΑΙΓΟΥ for ΑΛΛΟΥ, of the text of Ptolemy's Canon of Kings. See e.g. Chrisholm, Hugh (1911). "s.v. Alexander the Great". Encyclopædia Britannica. Vol. 1. p. 549. Chugg, Andrew Michael (2007). The Quest for the Tomb of Alexander the Great. Lulu. p. 42. ISBN 9780955679001. At Google Books.

වැඩිදුර කියවීමට

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර්
උපත: ක්‍රි.පූ. 323 මරණය: ක්‍රි.පූ. 309
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
පිලිප් III
මැසිඩෝනියාවේ රජ
ක්‍රි.පූ. 323–311
අනුප්‍රාප්තික
කැසැන්ඩර්
ආසියාවේ රජ
ක්‍රි.පූ. 323–311
අනුප්‍රාප්තික
සෙලියුකස් I නිකේටර්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 323–311
අනුප්‍රාප්තික
ටොලමි I සෝටර්