මහාලක්ෂ්මී දේවාලය, කොල්හාපූර්
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2015 සැප්තැම්බර්) |
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොල්හාපූර්හි පිහිටි ශ්‍රී මහාලක්ෂ්මී (අම්බාබායි) දේවාලය[1] හින්දු ආගමේ විවිධ පුරාණ ග්‍රන්ථයන්හි විස්තර වන ශක්ති පීඨ 108 අතුරින් එකකි. මෙම දේවාලයට විශේෂ ආගමික වැදගත්කමක් ඇති අතර, එහි ශක්ති දෙවඟන වැඩවසන බවත් බැතිමතුන්ට මුක්තිය ලබාගත හැකි පූජනීය ස්ථාන සයෙන් එකක් මෙය බවත් විශ්වාස කෙරේ.[2]
කොල්හාපූර්හි ශ්‍රී මහාලක්ෂ්මී (අම්බාබායි) | |
---|---|
මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | මහාද්වාර් මාවත |
භූගෝලීය ඛණ්ඩාංක | 16°42′00″N 74°14′00″E / 16.70000°N 74.23333°E��ණ්ඩාංක: 16°42′00″N 74°14′00″E / 16.70000°N 74.23333°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | මහීෂාසුරමර්දිනී /මහාලක්ෂ්මී /අම්බාබායි |
උත්සව | නවරාත්‍රී |
දිස්ත්‍රික්කය | කොල්හාපූර් |
ජනපදය | මහාරාෂ්ට්‍ර |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
සම්පූර්ණ කෙරුණේ | 7වන සියවස |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Tate, Karen (2005). Sacred Places of Goddess: 108 Destinations. CCC Publishing. p. 197.
- ^ Lester, Meera (2011). Sacred Travels: 274 Places to Find Joy, Seek Solace, and Learn to Live More Fully. Adams Media. p. 103.
බාහිර සබැඳි
සංස්කරණයසැකිල්ල:Kolhapur district topics සැකිල්ල:Hindu temples in Maharashtra