භෛරවී රාගය
භෛරවී රාගය | ||
ථාට් | භෛරවී | |
ආරෝහන | ස රි ග ම ප ධ නි ස' | |
අවරෝහන | ස' නි ධ ප ම ග රි ස | |
පකාඩ් | නි ස ග ම ධ ප ම ග ම රි ස | |
වාදි | ම | |
සංවාදි | ස | |
ප්‍රහාර් (කාලය) | උදෑසන (ප්‍රථම් ප්‍රහරය |
භෛරවී රාගය හින්දුස්ථානි සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
රාග විවරණ
සංස්කරණයභෛරවී රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | භෛරවී |
ආරෝහණ | ස, රි, ග, ම, ප, ධ, නි, ස |
අවරෝහණ | ස, නි, ධ, ප, ම, ග, රි, ස |
වාදී ස්වරය | ම |
සංවාදී ස්වරය | ප |
මුඛ්‍යාංගය | මග සරිස ධනිස |
ගායන සමය | දිවා ප්‍රථම ප්‍රහරය |
රස | භක්ති |
ජතිය | සම්පුර්ණ |
සර්ගම් ගීතය.
සංස්කරණයභෛරවී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්‍ර වේ. )
-
- තාලය- ත්‍රිතාලය
- තාලය- ත්‍රිතාලය
ස්ථායි
/ම ග රි/ස රි නි^/ස - ධ^/නි^ ස -/
/ස රි ග/ම ප ධ/ප ම ග/රි ස- /
අන්තරා
/ධ ම ධ/නි ස -/ධ නි ස*/රි*ස*-/
/ස*ග*රි*/ස*නි ධ/ප ම ග/රි ස -/
මධ්‍ය ලය ගීතය
සංස්කරණයභෛරවී රාගය සඳහා වූ එක් ලක්ෂණ ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්‍ර වේ. )
සරිගම / -ග-රි / ස-ධ^නි^ / --- පධපම / -ග-රි / ස-ධ^නි^ / ස--- ---- / සපපප / පපපප /පධනිස* ධනිධප/ සපපප / පපපප /පධනිස* ධනිධප/ සධපධ /මපමග / ම--- සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස---
ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප සධපධ/ මපමග /ම--- සරිගම/ -ග-රි / ස-ධ^නි^ / ස---
|}