පෙම්බර මධූ
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
පෙම්බර මධූ | |
---|---|
අධ්‍යක්ෂණය | සුගතපාල සෙනරත් යාපා |
තිර රචනය | පියසේන වික්‍රමගේ වසන්තා පතිරගේ |
කතාවස්තුව | ඇන්තනි පීටර් හෙට්ටිආරච්චි |
නිශ්පාදනය | සිනෙරූ චිත්‍රපට(සීතා රෝහිණී රත්වත්ත) |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා |
සිනෙමාරූපණය | සුමිත්ත අමරසිංහ |
සංස්කරණය | ජයතිස්ස දිල්ලිමුණි |
නිෂ්පාදන company | ලංකා චිත්‍රාගාරය
විජය චිත්‍රාගාරය රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 154 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග
- මාලිනී ෆොන්සේකා
- ටෝනි රණසිංහ
- ගීතා කුමාරසිංහ
- රවින්ද්‍ර රන්දෙණිය
- ශාන්ති ලේඛා
- බන්දුල විතානගේ
- සෝමසිරි දෙහිපිටිය
- වී. ටී. ජී. කරුණාරත්න
- මයිකල් සුභසිංහ
- දෙනවක හාමිනේ
- ඇග්නස් සිරිසේන
- ධර්මදාස කුරුප්පු
- ගාමිණී ගනේගොඩ
- ඉන්ද්‍රජිත් සෝමතුංග
- සමන්ති ලැනරෝල්
- දයානන්ද ගලප්පත්ති
- සිරිල් ඇන්තනි
- නිර්මලා ජයවීර
- අමරදාස රාජ���ක්ෂ
- හයසින්ත් විජේරත්න
- රත්නා සුමනපාල
- මර්වින් ජයතුංග
- සීතා කුමාරි
- වික්ටර් වික්‍රමගේ
- ප්‍රසන්න ෆොන්සේකා
- රාජා සුමනපාල
- ඇන්. තෙරෙස්
- ඩී. ටී. ඒ. ඩී. ආර්. දිසානායක
- අයිවන් විජේරත්න
- එම්. ඩී. සිමියොන්
- චම්පා ගුණිදාම
- මානෙල් ජයන්ති
- රෝහිණි විජේසිංහ
ගීතයන්
සංස්කරණය- පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස, ගී තනු නිර්මාණය – පී.එල්.ඒ. සෝමපාල / ප්‍රේමසිරි කේමදාස, ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ඔගස්ටස් විනයාගරත්නම්, සුගතපාලසෙනරත් යාපා
- මුහුද ගලා ඒනම් - එච්.ආර්. ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ. සෝමපාල
- පෙම්බර මධූ මගේ – වික්ටර් රත්නායක
- හද කිරුළු දරන් - ඇන්ජලින් ගුණතිලක (තනුව - ප්‍රේමසිරි කේමදාස)
- ආදරේ සයුරු තෙරේ තනි වෙලා - සනත් නන්දසිරි(තනුව - ප්‍රේමසිරි කේමදාස)
- දෙනුවන් බිගුන් - එච්.ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක (පී. එල්. ඒ.සෝමපාල)
- සීතයි ගත වෙව්ලනවා - ඉන්ද්‍රාණි පෙරේරා (පී. එල්. ඒ. සෝමපාල)
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ් බාර්
නිෂ්පාදනය
සංස්කරණය- දෙබස් පටිගත කිරීම - සෝමලතා සෙනරත් යාපා
- කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා / එම්. පී. සී. මනමේන්ද්‍ර
- සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල් / දයානන්ද ගලප්පත්ති
- වේශ නිරූපණය - කේ. සුබ්බයියා / රෙජී ද සිල්වා
- කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් / සුනිල් විජයසිංහ
- සටන් අධ්‍යක්ෂණය – ඩී. ඒ. වෙල්ගම / එම්. අරවින්ද
- ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් / වී සාරංගරාජා, නිමල් වීරක්කොඩි
- රසායනාගාර කටයුතු - ඇස්. තිරනාවුකරසු /ජෙරල්ඩ් බී. ජයවර්ධන
- නිශ්චල ඡායාරූප – එම්. පී. සුමන මනමේන්ද්‍ර
- නිෂ්පාදන කළමනාකරු - දයානන්ද ගලප්පත්ති
- නාමාවලිය – ඩී.සී. කරුණාරත්න
ප්‍රදර්ශනය
සංස්කරණයප්රදර්ශනය එල්ෆින්ස්ටන්(නව ගාමිණී) මැජෙස්ටික් ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලාවන්හි පිටපත් ප්‍රමාණය - 17
විශේෂතාව
සංස්කරණයඅවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය. දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.[1]
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa1208306, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28