පිච්චන්චච්චාරා
පිච්චන්චච්චාරාවන් (/ˌpɪtʃəntʃəˈtʃɑːrə/;[1] Pitjantjatjara: [ˈpɪɟanɟaɟaɾa] හෝ [ˈpɪɟanɟaɾa]) හෝ පිච්චන්ච්චරාවන් හෝ යනු ඌලුරූ අසැ වෙසෙන මැදි ඕස්ට්‍රේලියානු කතර ආදිවාසී ජනතාවකි. ඔවුන් Yankunytjatjaraවනට හා Ngaanyatjarraවනට හා ළඟින් නෑ වන අතර ඔවුනගේ බස් බොහෝ දුරට එකිනෙකා විසින් තේරුම් ගත හැකියි (සියල්ල මැ බටහිරි කතර බසේ ප්‍රභේද වේ).
Aṉangu | |
---|---|
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
මධ්‍යම ඕස්ට්‍රේලියාව: | ආ. 4,000 |
භාෂා | |
පිච්චන්චච්චාරා ඉංග්‍රීසි (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ඇබොරොජිනල් ඉංග්‍රීසි) | |
ආගම | |
සාම්ප්‍රදායික, ක්‍රිස්තියානි | |
ආශ්රිත මිනිස් ජාතීන් | |
Ngaanyatjarra, Yankunytjatjara |
ඔවුන් තමන් වැ හඳුන්වාගනුයේ අංගු (මිනිසුන්) ලෙසයි. පිච්චන්චච්චාරාවන් බොහෝ දුරට දිවි ගෙවනුයේ වයඹදිගු දකුණු ඕස්ට්‍රේලියාවේ වන අතර, මායිම හරහා උතුරු පෙදෙසට ඇමඩේස් විලට මදක් දකුණණින් වන්නට දක්වා ද බටහිරට බටහිරි ඕස්ට්‍රේලියාව තුළට කෙටි දුරක් ද විහිදේ. බිම ඔවුනගේ අනන්‍යතාවයේ වෙන් කළ නොහැකි හා වැදැගත් කොටසක් හා වන අතර, එහි සෑම කොටසක්ම අනංගු කථා හා අරුතින් හා පොහොසති. [2]
ඉසිරැවීම
සංස්කරණයපිච්චන්චච්චාරා යන ජනවාර්ගික නම සැමැනියෙන් ඉසිරැවෙනුයේ (සැමැනි, වේගවත් දෙඩුමේ දී) පුන පුනා යෙදෙන අකුරු වලින් එකක් වන -tja- ලොප් කැරුමක් ස���ඟිනි. මේ අනුව: පිච්චන්ච්චරා pitjantjara වෙයි. වඩාත් සැලකිලිමත් දෙඩුමෙහි ලා සියලු මැ අකුරු ඉසිරැවෙයි. [3]
නිරුත
සංස්කරණයබස
සංස්කරණයරොනල්ඩ් ටෘඩිංගර්ට අනුවැ "ඕස්ට්‍රේලියාවේ වෙනත් ඕනෑම ආදිවාසී බසකට වඩා පුළුල් පෙදෙසක් පුරා බෙණෙණු" ළඟින් නෑ වන උපබස් ගණනාවක් සඳහා සැමැනි යෙදුමක් සේ පිච්චන්චච්චාරා බස යනු යෙදෙයි. [4] Yankunytjatjara සමඟ එහි වදන්මලෙහි 80% පොදුවේ වේ. [5]
සමහර ප්‍රධාන ප්‍රජාවන්
සංස්කරණයඉතිහස
සංස්කරණයපූජනීය ස්ථාන පිළිගැනීම
සංස්කරණයකැපී පෙනෙන තැනැත්තන්
සංස්කරණයමේකත් බලන්නැ
සංස්කරණයසටහන්
සංස්කරණයඋපුටා දැක්වීම්
සංස්කරණය- ^ Bauer, Laurie (2007). The Linguistics Student's Handbook. Edinburgh.
{{cite book}}
: CS1 maint: location missing publisher (link) - ^ Kimber 1986.
- ^ Goddard 1985.
- ^ Trudinger 1943.
- ^ Goddard 2010.
මූලාශ්‍ර
සංස්කරණය- Goddard, Cliff (1985). A Grammar of Yankunytjatjara. Institute for Aboriginal Development Press. ISBN 0-949659-32-0.
- Goddard, Cliff (2010). "Pitjantjatjara/Yankunytjatjara". in Brown, Keith; Ogilvie, Sarah. Concise Encyclopedia of Languages of the World. Elsevier. pp. 871–876. . https://books.google.com/books?id=F2SRqDzB50wC&pg=PA871.
- Kimber, R. G. (1986). Man from Arltunga. Carlisle: Hesperian Press. chapter 12.
- Trudinger, Ronald M. (March 1943). "Grammar of the Pitjantjatjara Dialect, Central Australia". Oceania. 13 (3): 205–223. doi:10.1002/j.1834-4461.1943.tb00381.x. JSTOR 40327992.
බැහැරි ඈඳි
සංස්කරණය- Ngapartji සංරක්ෂණය කළ පිටපත 2017-10-10 at the Wayback Machine පිච්චන්චච්චාරා භාෂාව පිළිබඳ මාර්ගගත පාඨමාලාව