චායා
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
චායා | |
---|---|
අධ්‍යක්ෂණය | දයා විමලවීර |
රචනය | ඇන්ටන් අල්විස් |
තිර රචනය | ඇන්ටන් අල්විස් |
කතාවස්තුව | ඇන්ටන් අල්විස් |
නිශ්පාදනය | ඇන්ටන් අල්විස් |
රංගන ශිල්පීන් | සනත් ගුණතිලක සබීතා පෙරේරා |
සිනෙමාරූපණය | දයා විමලවීර |
සංස්කරණය | එම්.එස්.අලිමාන් |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | ටී.කේ.චිත්‍රාගාරය
සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- සනත් ගුණතිලක ( සුරේන්)
- සබීතා පෙරේරා (ඡායා)
- නදීකා ගුණසේකර (සෙල්ලි)
- මර්වින් ජයතුංග (පොරමොලා)
- ක්ලීටස් මෙන්ඩිස් (මහේෂ්)
- ජෝ දඹුළුගල (ජයසේකර)
- කුමාරි මානෙල් විමලවීර (හිල්ඩා)
- ජනාදරී සල්ගාදු (සුභා)
- බන්දු සමරසිංහ (ජොනී)
- ලක්ෂ්මන් කුමාරතුංග
- සාගරිකා සෙනෙවිරත්න
- ගුණදාස වික්‍රමසිංහ
- කරුණාදේවි සිරිවර්ධන
- සුමිත් හිරාන් ප්‍රනාන්දු
- රේණුකා ගමගේ
- මස්කෙළියේ චන්ද්‍රසේකර
- දෙමිත් ශානක මාතරගේ (ළමා)
ගීතයන්
සංස්කරණයශාස්ත්රීය ගායනා හා වාදනය - සංගීත නිපුන් පී. වී. නන්දසිරි, සංගීත විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, ප්‍රේමකීර්ති ද අල්විස්, සමන් චන්ද්‍රනාත් වීරසිංහ
- ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙළු ශබ්දාගාරය
- බිඳක් රැන්දී අසන් ළඳේ - එච්. ආර්. ජෝතිපාල
- නිශා කලා කිරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන
- අසරණ සරණේ - චන්ද්‍රිකා සිරිවර්ධන, කීර්ති පැස්කුවල්, මර්වින් පෙරේරා
- හෙයියා හෙයියාහේ - සිසිර සිරිවර්ධන, මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද
- ගීතේ රගධාරී රංග රසයේ - එච්. ආර්. ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන
- මතුවේ වියෝගේ ලසෝ ගී - සුනිල් සිරිවර්ධන බිඳක් රැඳී අසන් ළඳේ - චන්ද්‍රිකා සිරිවර්ධන
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර
- අංග රචනය - රොහාන් මුදන්නායක, ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය - තිස්ස වීරවර්ධන
- කැමරා සහාය - ජී. නන්දසේන, නිලන්ත පෙරේරා, ජී. මාටින්, එම්. අනුර, ඩබ්. පියසේන, එස්. ඒ. සුභසිංහ
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, චන්ද්‍රිකා සිරිවර්ධන
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, එම්. ඒ. ඒ. අල්විස්
- කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු, පත්මසිරි පීරිස්, සුනිල් හීනටිගල
- කැමරා උපකරණ - සමරසිංහ චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විසස්, සෙ���න් ආට්ස් ස්ටුඩියෝ
- කොණ්ඩා සැකසුම - ළසඳා ජයවර්ධන
- නිශ්චල ඡායාරූප- රෝච් මිසියර්
- ඇඳුම් සැකසුම - සිසිල් ප්‍රනාන්දු, බුද්ධි බතික්
- හඬ කැවීම - චිත්‍රා වාකිස්ට, සුනිල් හෙට්ටිආරච්චි, ඩිලන්ති විමලවීර
- ආලෝක සැරසිලි - බන්දුල ඒකනායක
- නිෂ්පාදන සහාය - පී. වීරසිංහ
- නිෂ්පාදන කළමනාකරණය - මහින්ද වික්‍රමරත්න
- අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක