ගුත්තිල (2023 චිත්රපටිය)
ගුත්තිල සිනමාපටය සිංහල භාෂාවෙන් තැනූ සිනමාපටයකී.පැරණි කතා පුවතක් පදනම් කරගෙන මෙය සිනමාවට නංවා ඇත.ගුත්තිල සිනමාපටය අධයක්ෂණය කර ඇත්තේ සනත් අබේසේකර මහතාය.මෙම සිනමාපටයේ පධාන චරිතය වන ගුත්තිල පඬිවරයාගේ චරිතය නිරූපනය කර ඇත්තේ ගායන ශිල්පි එඩ්වඩ් ජයකොඩි මහතාය.මීට අමතරව අකිල ධනුද්ධර,යශෝධා විමලධර්ම හා චුලක්ෂි රණතුංග රංගනයෙන් දායක වෙති.මෙම සිනමාපටය 2023 වර්ෂයේ තිරගත කෙරුණි.
රංගනය
සංස්කරණය- එඩ්වඩ් ජයකොඩි = ගුත්තිල පඬිතුමා
- අකිල ධනුද්ධර = මූසිල
- යශෝධා විමලධර්ම = චුන්නා
- චුලක්ෂි රණතුංග = ඛක්මදත්ත රජුගේ දියණිය
- ශිමාල් වෙඩිසිංහ = ඛක්මදත්ත රජු
- අයිරාංගනී සේරසිංහ = ගුත්තිල පඬිතුමාගේ මෑණියන්
- සතිස්චන්දා එදිරිසිංහ = ගුත්තිල පඬිතුමාගේ පියාණන්
- වීණා ජයකොඩි = ඛක්මදත්ත රජුගේ බිසව
- සනත් ගුණතිලක = මක්ඛලී වෙළෙන්දා
- සරත් චන්දාසිරි
- ගිරිරාජ් කෞෂලය
- හේමන්ත ඊරියගම
- මහින්ද පතිරගේ = සුනප්පත්ත
ගරු රඟපෑම්
සංස්කරණය- නදීකා ගුණසේකර = චුන්දාගේ මෑණියන්
- පූජානි භාගයා = මල් කුමරිය
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය , අංකුර ලිපි ප්රවර්ගවලට අමතරව වෙනත් සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |