කෙබේහා
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "කෙබේහා" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
ට්!එබේහාව හෙවත් කෙබේහාව (ච්!ඕසා: [ᶢǃʱɛ̀ɓéːxà]; ඉංග්‍රීසි: Gqeberha /kɛˈbɛərxə/ keh-BAIR-khə) යනු දකුණු අප්‍රිකාවේ නැඟෙනහිරි කේප් පළාතෙහි වන ප්‍රධාන මුහුදු තොටක් මෙන් මැ ජනාකීර්ණතම පුරයකි. පෙරින් පෝට් එලිසබත් ලෙස හැඳින්වුණු ට්!එබේහාව කටවහරෙහි පී.ඊ. ලෙස හැඳින්වේ. එය වපසරියෙන් දකුණු අප්‍රිකාවේ දෙවන කුඩාතම මෙට්‍රොපොලිටන් මහ නගර සබය වන නෙල්සන් මැන්ඩෙලා බේ මෙට්‍රොපොලිටන් මහ නගර සභාවේ අසුනයි. එය දකුණු අප්‍රිකාවේ ස-වැනි ජනාකීර්ණතම පුරය වන අතර නැඟෙනහිරි කේප් හි සංස්කෘතික, ආර්ථික හා මූල්‍ය මැදිතැන වේ.
බැහැරි ඈඳි
සංස්කරණය