එක්දින ජාත්‍යන්තරය

පිටුව යළි-යොමු කරන්න

එක් දින ජාත්‍යන්තරයක් (ODI) යනු, සීිමිත ඕවර් ක්‍රිකට් ආකෘතියක් වන අතර, ජාත්‍යන්තර තත්ත්වයේ කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙමින්, එක් එක් කණ්ඩායම කිසියම් වෙනස් නොවන ඕවර ගණනකට, සාමාන්‍යයෙන් ඕවර පනහකට, මුහුණ දෙති.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එදිජා තරගයක් පැවැත්වේ. කහ පැහැති ඇඳුමෙන් සැරසී සිටින ඕස්ට්‍රේලියානුවෝ පිතිකරුවෝ වන අතර, නිල් පැහැ ඇඳුමෙන් සැරසුනු ඉන්දියාව පිටිය රකිති.
"https://si.wikipedia.org/w/index.php?title=එක්දින_ජාත්‍යන්තරය&oldid=420408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි