ඉල් පසළොස්වක

04:53, 23 දෙසැම්බර් 2024 වන විට Lee (සාකච්ඡාව | දායකත්ව) ('{{වෙනස්|ඉල් පුර පසළොස්වක පෝය}} '''ඉල් පුර පසළොස්වක'''<ref name="දිනමිණ"/> එසේත් නැත්නම් '''ඉල් පසළොස්වක''', යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඉල් මාසයේ පසළොස්වන (15) තිථි|තිථි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ඉල් පුර පසළොස්වක[1] එසේත් නැත්නම් ඉල් පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඉල් මාසයේ පසළොස්වන (15) තිථියයි. ඉල් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. ඉල් මාසය අවසන් වීමට, එනම් උඳුවප් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-11-15.


ලිත
පෙර තිථිය
ඉල් පුර තුදුස්වක
ඉල් පසළොස්වක පසු තිථිය
ඉල් අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=ඉල්_පසළොස්වක&oldid=731279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි