දෙවන පරපුර පක්ෂය

11:09, 16 නොවැම්බර් 2024 වන විට Hansaka99 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

දෙවන පරපුර (ඉංග්‍රීසි: Devana Parapura) යනු ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර පුත් උවිදු විජේවීරයි.[5] [6]

දෙවන පරපුර

Devana Parapura
தேவன பரபுர
නායකයාඋවිදු විජේවීර[1] [2]
ආරම්භය2022
මූලස්ථානය83/20, පලමු වීදිය, සීවලි කැලණිතිස්ස මාවත, කොහල්විල, කැලණිය[3] [4]
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය
ජනතාවාදය
අධිරාජ්‍ය විරෝධිවාදය
දේශපාලන ආකල්පයමධ්‍ය වාමාංශික
නිල වර්ණ     කහ      දුඹුරු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
0 / 225
පලාත් සභා සභිකයන්
0 / 340
පළාත් පාලන ආයතන
0 / 4,356
වෙබ් අඩවිය
https://www.wijeweera.com

මූලාශ්‍ර

  1. ^ "විජේවීරගේ 'දෙවන පරපුර' ට මැතිවරණ කොමිසමේ අනුමැතිය". The Leader. Colombo, Sri Lanka. 13 December 2022. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  2. ^ "කැරැල්ලට 50යි: විජේවීර පුතා අද පළමුවරට කලඑළි බසී". Mawrata News. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
  3. ^ "Details of Recognized Political Parties". Sri Lanka Election Commission. සම්ප්‍රවේශය 14 November 2024.
  4. ^ "Contact". www.wijeweera.com. සම්ප්‍රවේශය 15 November 2024.
  5. ^ "We are ready to contest elections uvindu wijeweera". SL Guardian. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  6. ^ Kuruluwansa, Asela (10 May 2024). "People cant administer justice at own will - Uvindu Wijeweera". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_පරපුර_පක්ෂය&oldid=726914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි