දෙවන පරපුර පක්ෂය

02:43, 16 නොවැම්බර් 2024 වන විට Hansaka99 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

දෙවන පරපුර (ඉංග්‍රීසි: Devana Parapura) යනු ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ,ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර පුත් උවිදු විජේවීරයි.[10] [11]

දෙවන පරපුර

Devana Parapura
නායකයාඋවිදු විජේවීර[1] [2]
ආරම්භය2022
මූලස්ථානය420/158, 8වන පටුමග,වැලි පාර, කොළඹ [3][4]
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය[5][6]
සිංහල බෞද්ධ වාර්ගිකත්වය[7][8]
සන්ධීය විරෝධී වාදය
සමාජ ගතානුගතිකවාදය
ජනතාවාදය
අධිරාජ්‍ය විරෝධිවාදය
දේශපාලන ආකල්පයසමාජ: දක්ෂිණාංශික
ආර්ථික: වාමාංශික[9]
නිල වර්ණ     නිල්      දුඹුරු
පළාත් පාලන ආයතන
0 / 340
වෙබ් අඩවිය
https://www.wijeweera.com

මූලාශ්‍ර

  1. ^ "විජේවීරගේ 'දෙවන පරපුර' ට මැතිවරණ කොමිසමේ අනුමැතිය". The Leader. Colombo, Sri Lanka. 13 December 2022. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  2. ^ "කැරැල්ලට 50යි: විජේවීර පුතා අද පළමුවරට කලඑළි බසී". Mawrata News. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
  3. ^ "Contact". Sri Lanka People's Youth Front. Sri Lanka Podujana Peramuna. සම්ප්‍රවේශය 26 June 2018.
  4. ^ Marasinghe, Sandasen; Jayamanna, Kamal (12 Feb 2018). "Historic victory for SLPP - JO". Daily News. සම්ප්‍රවේශය 26 June 2018.
  5. ^ https://www.business-standard.com/article/international/don-t-buy-lankan-assets-may-nationalise-jvs-if-i-come-to-power-rajapaksa-118080300391_1.html
  6. ^ http://www.sundaytimes.lk/100627/Columns/eco.html
  7. ^ Perera, Jehan. "Prevent Vicious Cycle From Re-Emerging After Election". peace-srilanka.org. The National Peace Council of Sri Lanka. සම්ප්‍රවේශය 30 March 2018.
  8. ^ Jayakody, Rasika (8 October 2017). "Week of Masqueraders". sundayobserver.lk. The Sunday Observer. සම්ප්‍රවේශය 30 March 2018.
  9. ^ http://www.ft.lk/columns/The-SLFP-s-crisis/4-645000
  10. ^ "We are ready to contest elections uvindu wijeweera". SL Guardian. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
  11. ^ Kuruluwansa, Asela (10 May 2024). "People cant administer justice at own will - Uvindu Wijeweera". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 15 November 2024.{{cite news}}: CS1 maint: url-status (link)
"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_පරපුර_පක්ෂය&oldid=726870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි