ඉන්දු-ආර්ය භාෂා
ඉන්දු-ආර්ය හෙවත් ඉන්දු භාෂා යනුඉන්දීය අර්ධද්වීපයේ ප්රමුඛ ම භාෂා පවුල යි. මේවා ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ඉන්දු-ඉරානීය භාෂාවල ශාඛාවකි. බිලියන 3ක් පමණ වූ ඉන්දු-යුරෝපීය බස් වහරන්නන්ගෙන් බිලියන 1.5ක් ම පමණ ඉන්දු-ආර්ය කථිකයෝ ය. මෙබස් ප්‍රධාන වශයෙන් දකුණු ආසියාවේ වැහැරුණ ද යුරෝපයේ සහ මැද පෙරදිග ද සුළු වශයෙන් සොයාගත හැක.
ඉන්දු-ආර්ය | |
---|---|
ඉන්දීය | |
භූගෝලීය බෙදා හැරීම | දකුණු ආසියාව |
භාෂාමය වර්ගීකරණය | ඉන්දු-යුරෝපීය
|
මූල භාෂාව | ප්රාග්-ඉන්දු-ආර්ය |
අනු කොටස් |
|
ISO 639-2 / 5 | inc |
භාෂාගෝලය | 59= (phylozone) |
ග්ලෝටෝලොග් | indo1321 |
ELP | අක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත. |
මෙම 1978 සිතියමින් ඉන්දු-ආර්ය භාෂාවල භූගෝලීය පැතිරීම පෙන්වයි. (උර්දු හින්දි යටතේ දක්වා ඇත. රෝමානි, දොමාරි, හා ලොමාව්‍රෙන් මෙම සිතියමේ අන්තර්ගත නැත.) තිත්/ඉරි ප්‍රදේශ බහුභාෂිකත්වය සාමාන්‍ය වන පෙදෙස් ය.
|
කථික සංඛ්‍යාවෙන් විශාලතම බස් පිළිවෙලින් හින්දුස්ථානී (හින්දි-උර්දු, මිලියන 329ක් පමණ),[1] බෙංගාලි (මිලියන 242),[2] පංජාබි (මිලියන 100ක් පමණ),[3] ඉන්පසු අනෙක් බස්, 2005 ඇස්තමේන්තුවට අනුව මුලු දේශීය කථික ප්‍රජාව මිලියන 900ට ආසන්න වෙයි.[4]
ඉතිහාසය
ප්රාග්-ඉන්දු-ආර්ය
ප්රාග්-ඉන්දු-ආර්ය, හෝ යම්විටෙක ප්රාග්-ඉන්දීය ලෙස හඳුන්වන්නේ ඉන්දු ආර්ය භාෂාවල නැවත ගොඩනැඟූ ප්රාග්-භාෂාව යි. ඒ ප්රාග්-ඉන්දු ආර්යයන්ගේ බස යළි ගොඩනැඟුම සඳහා ය. ප්රාග්-ඉන්දු-ආර්ය බස පුරාතන ඉන්දු-ආර්ය (ක්‍රි.පූ.1500–300) වෛදික සහ මිතන්නි-ආර්ය භාෂාවල මුතුන්මිත්තා ලෙස ගතහැක. වෛදික බසෙහි පොරණ සැලකිය යුතුමුත්, වෛදික බසින් තුරන්වී ගිය යම් පෞරාණික ලක්ෂණ අන් ඉන්දු-ආර්ය භාෂාවල ඇත.
ඉන්දීය අර්ධද්වීපය
- ප්රාග්-ඉන්දු-ආර්ය (මෙ බස වාග් විද්‍යාඥයන් විසින් යළි ගොඩනගන ලද වඳව ගිය බසකි)
- පුරාතන ඉන්දු-ආර්ය (ක්‍රි.පූ. 1500–300)
- ප්රාග් පුරාතන ඉන්දු-ආර්යය: වෛදික සංස්කෘත (ක්‍රි.පූ. 1500 සිට 500)
- පශ්චාත් පුරාතන ඉන්දු-ආර්යය: මහාකාව්‍ය සංස්කෘත, ලෞකික සංස්කෘත (ක්‍රි.පූ. 500 සිට 300)
- මධ්‍යතන ඉන්දු-ආර්ය හෙවත් ප්රාකෘත බස(ca. 300 BCE to 1500 CE) [see]
- පූර්ව නූතන ඉන්දු-ආර්ය (Late Medieval India)
- මුල් දක්ඛිණී සහ ඛරිබෝලී භාෂා
පුරාතන ඉන්දු-ආර්ය භාෂා
ඉන්දු ආර්යය භාෂා කාණ්ඩයේ පැරණිතම සාක්ෂි වන්නේ වෛදික හා මිතන්නි-ආර්යන්ගෙන් පැවත එයි. වෛදික භාෂා, පුරාණ සංරක්ෂිත ආගමික “වේද” වල භාවිත කර ඇත. වේදය, හින්දු ආගමේ මූලික ඉගැන්වීම් සහිත ග්රන්ථ වේ. මිතන්නි-ආර්යය භාෂාවට ඍග්වේදයෙහි (මෙය ද වේද ග්‍රන්ථය කි.) භාෂාවට සමාන වයසක් ඇති නමුත් එයට ඇති එකම සාක්ෂිය වන්නේ නිසි නාමයන් සහ විශේෂිත ඍණිතපද (loanwords) කිහිපයක් පමණි. තව ද "වෛදික සංස්කෘතය" ලෙස පොදුවේ හඳුන්වන වේද ග්රන්ථයන් හි භාෂාව, නූතන විද්වතුන් විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ප්රාග්-ඉන්දු-ආර්යය භාෂාවට වඩා සුළු වශයෙන් වෙනස් වේ. වෛදික භාෂාවක් ලෙස “සංස්කෘත භාෂාව”, සංස්කෘතිය, විද්‍යාව සහ ආගම මෙන් ම නීතිය සහ රංග කලාව වැනි අංශ ඔස්සේ කීර්තිමත් භාෂාවක් ලෙස වර්ධනය විය. කෙසේ නමුත් නූතන විද්වතුන් සම්මුතියකට පැමිණ අර්ථ ගන්වන ලද “සම්භාව්‍ය සංස්කෘතය (ලෞකික සංස්කෘතය)” පෙර පැවති ”වෛදික සංස්කෘතය”ට පටහැණි සහ සාපේක්ෂව තරමක් වෙනස් වන නමුත් එය බොහෝ දුරට නූතන සංස්කෘත කථිකයින්ට පහසුවෙන් තේරුම් ගත හැකිය.
මධ්‍යතන ඉන්දු ආර්ය (ප්රාකෘත)
සංස්කෘත භාෂාවෙන් උගත් ක්ෂේත්රයන්ගෙන් පිටත භාෂා හෙවත් ස්වභාෂා නැතහොත් උප භාෂා ප්රාකෘත භාෂා ලෙස හඳුන්වයි. ඉපැරණිතම සනාථිත ප්රාකෘත භාෂාවන් වන්නේ පිළිවෙලින් බෞද්ධ සහ ජෛන ආගමික මූල භාෂාවන [පාලි] සහ මාගධී ය. කෙසේ වෙතත් මධ්‍යකාලීන යුගය වන විට ප්රාකෘත භාෂා විවිධ මධ්‍යම ඉන්දු-ආර්ය උප භාෂාවලට විවිධාංගීකරණය වීම ආරම්භ විය.
"අපභ්‍රංස" යනු 6 වන සහ 13 වන සියවස්වල දළ වශයෙන් විහිදී පැවති මුල් මධ්‍යම ඉන්දු-ආර්යය භාෂාවක් වන අතර එය නූතන ඉන්දු-ආර්යය භාෂා හා සම්බන්ධ වන සංක්‍රාන්තික උප භාෂා සඳහා මූලාරම්භය යෙදී ය. මෙසේ ඇරඹි උප භාෂාවන්ගෙන් සමහරක් සැලකිය යුතු සාහිත්‍යමය දියුණුවක් පෙන්නුම් කළේ ය. උදාහරණයක් ලෙස “දේවසේනයන්”ගේ “ශ්රාවකචර” (ක්‍රි.ව.930 ගණන්වල සිට) ග්‍රන්ථය පළමු හින්දි ග්‍රන්ථය ලෙස සැලකේ. නමුත් සිංහල මරාඨි (මහාරාෂ්ඨ්රී) වැනි ප්රාකෘත භාෂා මීටත් වඩා ඉපැරණි ස්වභාවයක් පෙන්නුම් කරයි. 13 වන සහ 16 වන සියවස්වල දී ඉන්දියානු උප මහද්වීපය මුස්ලිම්වරුන් විසින් අත්පත් කර ගැනීමත් සමඟ භාෂා කෙරෙහි ප්‍රධාන සන්ධිස්ථානයක් ඇති විය.
සමෘද්ධිමත් තුර්කි-මොංගෝලියානු මෝගල් අධිරාජ්‍යය යටතේ, “පර්සියානු” භාෂාව ඉස්ලාමීය අධිකරණවල කීර්තිමත් භාෂාව ලෙස ඉතා බලවත් විය. කෙසේ වෙතත්, පර්සියානු භාෂාව ඉතා ඉක්මනි���් “හින්දුස්ථානීය භාෂා” විසින් සිය භාෂා කෙරෙහි අවශෝෂණය කර ගනු ලැබීය. මෙහෙයින් ඉන්දු-ආර්ය භාෂාවල වචන මාලාවට පර්සියානු, අරාබි සහ තුර්කි මූල වදන් මිශ්‍ර විය. තව ද දේශීය උප භාෂා වල ව්‍යාකරණ සමඟ ද සංයෝජනය විය. සමහර සිංහල වචනවල පවා අදටත් තුර්කි මූල වදන්වලින් බිඳී ආ වචන පවතී.
නූතන ඉන්දු ආර්ය
ව්‍යවහාර ප්‍රවර්තනය
උතුරු ඉන්දියාවේ සහ පාකිස්තානයේ මෙන් ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ආශ්‍රිතව ව්‍යාප්ත ව පවතින ඉන්දු-ආර්ය භාෂාවන් අදටත් අඛණ්ඩව පවතී.
ඉන්දියාවේ "හින්දි" ලෙස හඳුන්වනු ලබන්නේ බොහෝ විට සම්මත හින්දි භාෂාව යි. කෙසේ වෙතත් “හින්දි” යන පදය බිහාරයේ සිට රාජස්ථානය දක්වා මධ්‍යම ඉන්දියානු උප භාෂා බොහොමයක් හැඳින්වීම සඳහා ද භාවිතා වේ. ඉන්දු-ආර්ය ප්රාකෘත භාෂා, සින්ධි, ගුජරාති, අසාමී, බෙංගාලි, ඔඩියා, නේපාලි, මරාඨි, පංජාබි(පඤ්ජාබි), සිංහල සහ දිවෙහි වැනි භාෂාවන් බොහෝමයකට ජන්මය දුන් අතර මේ භාෂාවන් සතුව තවත් විශාල උප භාෂා විශාල ප්‍රමාණයක් පවතී.
උදාහරණ ලෙස සිංහල භාෂාවේ වැදි, වන්නි, දිගාමඩුලු, දකුණු(රුහුණු) වැනි උප භාෂා ව්‍යවහාරයන් ද හින්දි භාෂාවේ දිල්ලි, බිහාරි, බෝජ්පූරි, ඡත්තීස්ගඪි, රාජස්ථනි වැනි උප භාෂා ව්‍යවහාරයන් ද බෙංගාලි භාෂාවේ බංගලි සහ බංග්ලා උප භාෂා ව්‍යවහාරයන් ද පෙන්වා දිය හැක. .
හින්දුස්ථානි
බටහිර හින්දි භාෂාව කතා කරන ප්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සේ කීර්තිමත් උප භාෂාව වූයේ “බ්රජ් භාෂා” භාෂාව යි. නමුත් මෙම භාෂාව 19 වන සියවසේ දී “ඛරිබෝලි හින්දුස්ථානි” (කෞරාවී?) ලෙස ප්‍රතිස්ථාපනය විය. කෙසේ වෙතත් හින්දුස්ථානි භාෂා, සංස්කෘත හා පර්සියානු භාෂාවෙන් මෙන් ම අරාබි භාෂාවෙන් ද දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර නූතන සම්මත හින්දි සහ නූතන සම්මත උර්දු ලෙස හින්දුස්ථානි භාෂාව ප්‍රධාන භාෂා 2ක් ලෙස බිහි වීමට මෙම බලපෑම් හේතු විය. .[5][6] 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියානු අධිරාජ්‍යය බෙදෙන තෙක් මෙම තත්වය පැවතුණි.හින්දි ඉන්දියාවේ රාජ්‍ය භාෂාව බවට පත් වූ අතර උර්දු පාකිස්තානයේ නිල භාෂාව බවට පත් විය
.
විවිධ අක්ෂර මාලාවන් තිබිය දීත් එනම් හින්දි සඳහා “දේවනාගරී (देवनागरी)” අක්ෂර මාලාව ද උර්දු සඳහා “පර්සෝ-අරාබියානු (فرسو عربى)” අක්ෂර මාලාව ද භාවිත කළ ද මූලික ව්‍යාකරණ එක හා සමාන ය, සුළු වෙනසක් ඇතත් තනිකරම භාෂාමය වශයෙන් එකිනෙකාට තේරුම් ගත හැක. අද එය දකුණු ආසියාව පුරා බොහෝ දෙනෙකු ගේ දෙවන හෝ තෙවන භාෂාවක් (second or third language) ලෙස පුළුල්ව කථා කරති. [7][8][9] [10]
මිතන්නි-ආර්ය
මිතන්නින්ගේ බස, සමහර සිද්ධාන්තයන්, අනන්යනාමයන් සහ බොහෝමයක් පාරිභාෂිත පදයන් ඔස්සේ ඉන්දු-ආර්ය භාෂාවන් හා අතිශය සමානාත්මක බවක් ප්‍රදර්ශනය කරයි. පුදුමයක මහත නම් “හිත්තීවරුන් සහ මිතන්නිවරුන්” සිය වන්දනාවන්වලදී මිත්‍ර, වරුණ, ඉන්ද්‍ර සහ නස්‍ය (අශ්වින) යන දෙවිවරුන් කැඳවනු ලැබේ. “කික්කුලිකයින්”ගේ අශ්ව පුහුණු සටහන්හි භාවිත, ඓක (සං.ඒක, සිං.එක), තෙරා (සං.ත්‍රි, සිං.තුන), පංzස (සං.පංච, සිං.පහ), සත්ත (සං.සප්ත, සිං.හත), නා (සං.නව, සිං.නවය), වර්තන (සං.වර්තන, සිං.හැරීම සැ.යු.- මෙහිදී කුක්කුලී අර්ථය නම් අශ්ව ධාවන තරඟයේ එක් වටයකි) යන තාක්ෂණික වදන් ඉන්දු-ආර්යය භාෂාවන්ට අතිශයින් සමාන වෙයි. පොදුවේ ගත් කල ඉන්දු-ඉරාන භාෂා කාණ්ඩය සමඟ ද සමතාවක් දක්වයි. [11]එසේම තවත් සටහන් තුළ බබ්රු (සං.බබ්රු, සිං.දුඹුරු), පරිතා (සං.පාලිත, සිං.අළු) සහ පිංකරා (සං.පිංගල, සිං.රතු) වැනි වර්ණ පිළිබඳ සමාන වචන ද හමුව ඇත.
ඔවුන්ගේ ප්‍රධාන උත්සවය වූයේ පුරාණ ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල සුලබව පැවති සූර්ය්යග්රහණය සැමරීමයි. මිතන්නි රණශූරයන් “මාර්යා” ලෙස හැඳින්වූ අතර එය සංස්කෘත භාෂාවෙන් ‘රණශූරයා’ යන යෙදුමට ද සමාන ය. [mišta-nnu (= miẓḍha, ≈ Sanskrit mīḍha)] . තවද මිතන්නි රාජකීය නාමවල සංස්කෘතාර්ථනාම බොහෝමයක් පවතී.
*1සං.-සංස්කෘත *2සිං-සිංහල
=== රෝමානි, ලොමාව්‍රෙන් හා දොමාරි භාෂා ===
දොමාරි
Domari is an Indo-Aryan language spoken by older Dom people scattered across the Middle East and North Africa. The language is reported to be spoken as far north as Azerbaijan and as far south as central Sudan, in Turkey, Iran, Afghanistan, Pakistan, India, Iraq, Palestine, Israel, Jordan, Egypt, Sudan, Libya, Tunisia, Algeria, Morocco, Syria and Lebanon.[12] Based on the systematicity of sound changes, we know with a fair degree of certainty that the names Domari and Romani derive from the Indo-Aryan word ḍom.[13]
ලොමාව්‍රෙන්
Lomavren is a nearly extinct mixed language, spoken by the Lom people, that arose from language contact between a language related to Romani and Domari[14] and the Armenian language.
රෝමානි
The Romani language is usually included in the Western Indo-Aryan languages.[15] Romani — spoken mainly in various parts of Europe — is conservative in maintaining almost intact the Middle Indo-Aryan present-tense person concord markers, and in maintaining consonantal endings for nominal case – both features that have been eroded in most other modern languages of Central India. It shares an innovative pattern of past-tense person concord with the languages of the Northwest, such as Kashmiri and Shina. This is believed to be further proof that Romani originated in the Central region, then migrated to the Northwest.
There are no known historical documents about the early phases of the Romani language.
වර්ගීකරණය
මෙම වර්ගීකරණය Masica (1991) හා Kausen (2006)ට අනුව ය.
දර්දික
- කාෂ්මීරී - 5.6 million speakers
- ෂිනා
-
- Shina - 500,000 speakers
- Brokskat - 10,000 speakers
- Domaaki - 340 speakers
- Kundal Shahi - 700 speakers
- Kalkoti - 6,000 speakers
- Ushoji - 2,000 speakers
- Palula - 10,000 speakers
- Savi - 3,000 speakers
- පෂායී - 400,000 speakers
- කුනාර්
-
- Dameli - 5,000 speakers
- Gawar-Bati - 9,500 speakers
- Nangalami - 5,000 speakers
- Shumashti - 1,000 speakers
- Chitral
-
- Kalasha - 5,000 speakers
- Khowar - 290,000 speakers
- Kohistani
-
- Maiya - 200,000 speakers
- Bateri - 29,000
- Chilisso - 1,000 speakers
- Gowro - 200 speakers
- Kalami - 100,000 speakers
- Tirahi - 100 speakers
- Torwali - 80,000 speakers
- Wotapuri-Katarqalai †
උතුරු කලාපය
- Central Pahari
-
- Garhwali - 2.9 million speakers
- Kumaoni - 2.4 million speakers
- Eastern Pahari
-
- Nepali - 17 million speakers
- Jumli - 850
- Palpa †
වයඹ කලාපය
- Dogri-Kangri (Western Pahari)
-
- Dogri - 4 million speakers
- Kangri - 1.1 million speakers
- Mandeali - 1.7 million
- Jaunsari - 100,000 speakers
- Kullu - 110,000
- Pahari Kinnauri - 6,300 speakers
- Mahasu Pahari - 1 million speakers
- Hinduri - 30,000 speakers
- Sirmauri - 400,000 speakers
- පංජාබි
-
- Punjabi - 122 million speakers
- Doabi
- Lahnda
- Saraiki - 20 million speakers
- Hindko - 3.7 million speakers
- Jakati †
- Pothwari - 2.5 million speakers
- Majhi
- Malwai
- සින්ධි
-
- Sindhi - 25 million speakers
- Jadgali - 25,000 speakers
- Kutchi - 873,000 speakers
- Koli - 1.4 million speakers
- Parkari Koli - 250,000 speakers
- Kachi Koli - 500,000 speakers
- Wardiyara Koli - 542,000 speakers
- Luwati - 5,000 speakers
- Aer - 100-200 speakers
- Memoni
බටහිර කලාපය
- රාජස්ථානී
-
- Marwari - 22 million speakers
- Rajasthani proper - 20 million speakers
- Mewati - 3 million speakers
- Malvi - 5.6 million speakers
- Dhundari - 9.6 million speakers
- Harauti - 4.7 million speakers
- Mewari - 5.1 million speakers
- Shekhawati - 3 million speakers
- Bagri - 2.1 million speakers
- Dhatki - 150,000 speakers
- ගුජරාති
-
- Gujarati - 49 million speakers
- Jandavra - 5,000 speakers
- Sourashtra - 190,000 speakers
- Vaghri - 10,000 speakers
- Vasavi - 1.2 million speakers
- භිල්
-
- Northern Bhil
- Bauria - 27,000 speakers
- Bhilori - 200,000 speakers
- Magari
- Central Bhil
- Bhili proper - 3.5 million speakers
- Bhilali - 1.1 million speakers
- Chodri - 210,000 speakers
- Dhodia - 170,000 speakers
- Dhanki - 140,000 speakers
- Dubli - 250,000 speakers
- Bareli
- Palya Bareli - 10,000 speakers
- Pauri Bareli - 640,000 speakers
- Rathwi Bareli - 100,000 speakers
- Pardhi - 49,000 speakers
- Kalto - 15,000 speakers
- Northern Bhil
- Khandeshi - 1.9 million speakers
- Domari - 4 million speakers
- Romani
-
- Northern Romani
- Sinte Romani - 300,000 speakers
- Carpathian Romani - 150,000 speakers
- Balkan Romani - 600,000 speakers
- Vlax Romani - 500,000 speakers
මධ්‍යම කලාපය (හෙවත් හින්දී)
Parya - 4,000 speakers
- බටහිර හින්දි
-
- Hindustani (including Standard Hindi and Standard Urdu) - 329 million speakers
- Braj - 21 million speakers
- Haryanvi - 8 million speakers
- Bundeli - 3.1 million speakers
- Kannauji - 9.5 million speakers
- නැගෙනහිර හින්දි
-
- Awadhi - 3.5 million speakers
- Bagheli - 8.4 million speakers
- Chhattisgarhi - 24 million speakers
Parya historically belonged to the Central Zone but lost intelligibility with other languages of the group due to geographic distance and numerous grammatical and lexical innovations.
නැගෙනහිර කලාපය
These languages derive from Magadhan Apabhraṃśa Prakrit. The most widely-spoken languages in this family are Bengali with 250 million speakers, Bhojpuri with 40 million speakers, and Odia with 33 million speakers. The Eastern Nagari script is the most widely-used script, and is used for the Bengali-Assamese languages, and for Maithili and Angika which use the Tirhuta and Anga Lipi variations of the script respectively. The Kaithi script was once a commonly used script used for the Bhojpuri language and Magahi language but has now been replaced by the Devanagari script. The Odia script is used for the Odia language [17], Sylheti Nagari script (closely related to the Kaithi script) is used for Sylheti and Hanifi script is used for the Rohingya language (along with Perso-Arabic, Latin and Burmese script).
- බිහාරී
-
- Bhojpuri
- Caribbean Hindustani - 166,000 speakers
- Fiji Hindi - 460,000 speakers
- Magahi/मगही - 14 million speakers
- Maithili/মৈথিলি - 33.9 million speakers
- Angika/অঙ্গিকা - 743,000 speakers
- Bhojpuri
- ථාරු - 1.9 million speakers
- ඔරියා (ଓଡ଼ିଆ) - 33 million speakers
- හල්බික
-
- Halbi - 600,000 speakers
- Bhatri - 220,000 speakers
- Kamar - 40,000 speakers
- Mirgan - 60,000 speakers
- Nahari - 20,000 speakers
- බෙංගාලි - අැසැම්
- Bengali/বাংলা - 268 million speakers
- Assamese/অসমীয়া - 24 million speakers
- Bishnupriya Manipuri (বিষ্ণুপ্রিয়া মনিপুরী) - 120,000 speakers
- Chakma (𑄌𑄋𑄴𑄟𑄳𑄦) - 330,000 speakers
- Sylheti (ꠍꠤꠟꠐꠤ/ছিলটি) - 11 millionChittagonianspeakers
- චිත්තගොනීය (চাঁটগাঁইয়া) - 16 million sRohingyapeakers
- රොහින්ග්‍යා/Ruáingga - 1.8 million speakers
- KRNB (কোচ ৰাজবংশী/রংপুরী/কমতা)
දක්ෂිණ කලාපය
This group of languages developed from Maharashtri Prakrit. It is not clear if Dakhini (Deccani, Southern Urdu) is part of Hindustani along with Standard Urdu, or a separate Persian-influenced development from Marathi.
- මරාඨි-කෝංකණී
-
- Marathi - 73 million speakers
- Phudagi - 1,000 speakers
- Kadodi
- Konkani - 7.4 million speakers
- Katkari - 12,000 speakers
- Kukna - 110,000 speakers
- Varli - 600,000 speakers
- Maharashtrian Konkani - 2.4 million speakers
The Insular Indic languages share several characteristics that set them apart significantly from the continental languages.
අවාර්ගීකෘත
The following languages are related to each other, but otherwise unclassified within Indo-Aryan:
කුස්වාරික [18]
- Danwar - 46,000 speakers
- Bote-Darai - 20,000 speakers
චිනාලි–ලාහුල් ලෝහර්[19]
- Chinali - 750 speakers
- Lahul Lohar - 750 speakers
- ඛොලොසි
The Kholosi language is a more recently discovered Indo-Aryan language spoken in two villages in southern Iran and remains currently unclassified.
තව බලන්න
- Indo-Aryans
- Iranic languages
- Indo-Aryan migration
- Proto-Vedic Continuity
- The family of Brahmic scripts
- Linguistic history of the Indian subcontinent
- Indo-Aryan loanwords in Tamil
- Languages of Bangladesh
- Languages of India
- Languages of Pakistan
- Languages of Nepal
මූලාශ්‍ර
- ^ Standard Hindi first language: 260.3 million (2001), as second language: 120 million (1999). Urdu L1: 68.9 million (2001-2014), L2: 94 million (1999): Ethnologue 19.
- ^ Bengali or Bangla-Bhasa, L1: 242.3 million (2011), L2: 19.2 million (2011), Ethnologue
- ^ "världens-100-största-språk-2010". Nationalencyclopedin. Govt. of Sweden publication. සම්ප්‍රවේශය 30 August 2013.
- ^ Edwin Francis Bryant; Laurie L. Patton (2005). The Indo-Aryan Controversy: Evidence and Inference in Indian History. Routledge. pp. 246–247. ISBN 978-0-7007-1463-6.
- ^ Kulshreshtha, Manisha; Mathur, Ramkumar (24 March 2012). Dialect Accent Features for Establishing Speaker Identity: A Case Study. Springer Science & Business Media. p. 16. ISBN 978-1-4614-1137-6.
- ^ Robert E. Nunley; Severin M. Roberts; George W. Wubrick; Daniel L. Roy (1999), The Cultural Landscape an Introduction to Human Geography, Prentice Hall, , https://books.google.com/?id=7wQAOGMJOqIC, "... Hindustani is the basis for both languages ..."
- ^ "Urdu and its Contribution to Secular Values". South Asian Voice. 11 නොවැම්බර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 පෙබරවාරි 2008.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "Hindi/Urdu Language Instruction". University of California, Davis. 3 ජනවාරි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 ජනවාරි 2015.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ "Ethnologue Report for Hindi". Ethnologue. සම්ප්‍රවේශය 26 February 2008.
- ^ Otto Zwartjes Portuguese Missionary Grammars in Asia, Africa and Brazil, 1550-1800 Publisher John Benjamins Publishing, 2011 ISBN 9027283257, 9789027283252
- ^ Paul Thieme, The 'Aryan' Gods of the Mitanni Treaties. JAOS 80, 1960, 301–17
- ^ Matras (2012)
- ^ "History of the Romani language".
- ^ "Archived copy". 2 අප්‍රේල් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)CS1 maint: archived copy as title (link) Encyclopedia Iranica - ^ "Romani (subgroup)". SIL International. n.d. සම්ප්‍රවේශය September 15, 2013.
- ^ "Report of the Commissioner for linguistic minorities: 50th report (July 2012 to June 2013)" (PDF). Commissioner for Linguistic Minorities, Ministry of Minority Affairs, Government of India. 8 ජූලි 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ^ Ray, Tapas S. (2007). "Chapter Eleven: "Oriya". In Jain, Danesh; Cardona, George. The Indo-Aryan Languages. Routledge. p. 445. ISBN 978-1-135-79711-9.
- ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Kuswaric". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}
: Invalid|display-editors=4
(help); Unknown parameter|chapterurl=
ignored (help) - ^ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Chinali–Lahul Lohar". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}
: Invalid|display-editors=4
(help); Unknown parameter|chapterurl=
ignored (help)
වැඩිදුර කියැවුම්
- John Beames, A comparative grammar of the modern Aryan languages of India: to wit, Hindi, Panjabi, Sindhi, Gujarati, Marathi, Oriya, and Bangali. Londinii: Trübner, 1872–1879. 3 vols.
- Cardona, George; Jain, Dhanesh, eds. (2003), The Indo-Aryan Languages, Routledge, , https://books.google.com/books?id=jPR2OlbTbdkC&printsec=frontcover&dq=indo-aryan+languages.
- Madhav Deshpande (1979). Sociolinguistic attitudes in India: An historical reconstruction. Ann Arbor: Karoma Publishers. ISBN 0-89720-007-1, ISBN 0-89720-008-X (pbk).
- Chakrabarti, Byomkes (1994). A comparative study of Santali and Bengali. Calcutta: K.P. Bagchi & Co. ISBN 81-7074-128-9
- Erdosy, George. (1995). The Indo-Aryans of ancient South Asia: Language, material culture and ethnicity. Berlin: Walter de Gruyter. ISBN 3-11-014447-6.
- Kobayashi, Masato.; & George Cardona (2004). Historical phonology of old Indo-Aryan consonants. Tokyo: Research Institute for Languages and Cultures of Asia and Africa, Tokyo University of Foreign Studies. ISBN 4-87297-894-3.
- Masica, Colin (1991), The Indo-Aryan Languages, Cambridge: Cambridge University Press, , https://books.google.com/books?id=J3RSHWePhXwC&printsec=frontcover&dq=indo-aryan+languages.
- Misra, Satya Swarup. (1980). Fresh light on Indo-European classification and chronology. Varanasi: Ashutosh Prakashan Sansthan.
- Misra, Satya Swarup. (1991–1993). The Old-Indo-Aryan, a historical & comparative grammar (Vols. 1–2). Varanasi: Ashutosh Prakashan Sansthan.
- Sen, Sukumar. (1995). Syntactic studies of Indo-Aryan languages. Tokyo: Institute for the Study of Languages and Foreign Cultures of Asia and Africa, Tokyo University of Foreign Studies.
- Vacek, Jaroslav. (1976). The sibilants in Old Indo-Aryan: A contribution to the history of a linguistic area. Prague: Charles University.
පිටස්තර යොමු
- The Indo-Aryan languages, 10-25-2009
- The Indo-Aryan languages Colin P.Masica
- Survey of the syntax of the modern Indo-Aryan languages (Rajesh Bhatt), February 7, 2003.