පසිදු කාවින්ද
* | Welcome |
* | ආයුබෝවන්! |
* | வனக்கம் |
සංරක්‍ෂිත ලේඛණ |
---|
නව මාතෘකාවක් අරඹන්න.
|
උදව්වක් ඕනැද?
මට පේන විදියට ඔයා යමක් කරන්න හදනවා. නමුත් හරි මග පැහැදිළි නැ වගෙයි. :) -- බිඟුවා සාකච්ඡාව 07:13, 25 මාර්තු 2011 (යූටීසී)
- Dear පරිශීලක:බිඟුවා,
- ඔයා විහිලුවටද එහෙම කිවුවෙ. මේක කරන කෙනා wikipedia & technical knowledge හොඳට දන්න කෙනෙක් වග පැහැදිලිනේ. කරන්න යන දේත් තේරෙනවනෙ Singhalawap (talk) 11:35, 25 මාර්තු 2011 (යූටීසී)
ඔබට බොහොම පින්! දැනට නම් උදව්වක් අවශ්‍ය නැහැ අවශ්‍ය වුනොත් කියන්නම්.-- පසිදු කාවින්ද සාකච්ඡාව 20:17, 25 මාර්තු 2011 (යූටීසී)
Why
Please see this determination. Your Account will be blocked. Do you have any thing add here? -- බිඟුවා සාකච්ඡාව 09:46, 27 මාර්තු 2011 (යූටීසී)
මොකක්ද මේ සිද්දවෙන්නෙ? ඇයි මාව වාරණය කරන්නේ? මම විකීපීඩියා නිදහස් විශ්වකෝශයට ආස එය සුරකින පරිශීලකයෙක්. මට නම් හිතාගන්නවත් බැහැ. මාව වාරණය කරාම මම කොහොමද ලිපි සංස්කරණයට දායක වන්නෙ? මෙතනින් මාව නෙරපන්න ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා වගෙයි. පොඩ්ඩක් බලන්න බිගුවා මහත්මයා. ස්තූතියි! පසිදු කාවින්ද (talk) 11:10, 27 මාර්තු 2011 (යූටීසී)
- පසිදු කාවින්ද, ඔබව වාරණය කිරීමට කිරීමට හේතු වශයෙන් බහු ගිණුම් භාවිතා කිරීම සඳහන් කරන්න පුලුවන්. නමුත් එය ඔබ නොදැන කලා නම් ඒ ගැන සලකා බලන්න පුලුවන්. මේ ගැන ප්‍රජාවගෙන් අහන්න වෙනවා. එයාලගේ මතය අවසන් මතය වෙනවා. නිකරුණේ කෙනෙක් වාරණය වෙන්නේ/කරන්නේ නැ. විකිපීඩියාවේ ප්‍රතිපත්තිවලට එකඟව වැඩ කරන්න. -- බිඟුවා සාකච්ඡාව 14:10, 27 මාර්තු 2011 (යූටීසී)
අනෙක් පරිශීලකයින්ගේ පිටු සංස්කරණය කරන්න එපා.
- http://si.wikipedia.org/wiki/පරිශීලක:Emijrp/List_of_Wikipedians_by_number_of_edits -- බිඟුවා සාකච්ඡාව 09:56, 28 මාර්තු 2011 (යූටීසී)
හොදයි සමාවන්න! පසිදු කාවින්ද (talk) 09:58, 28 මාර්තු 2011 (යූටීසී)
වාරණය
ප්‍රජාවේ තීරණයක් නිසා ඔබේ ගිණුම වාරණය කිරීමට සිදු විය. -- බිඟුවා සාකච්ඡාව 07:07, 31 මාර්තු 2011 (යූටීසී)