අයනීකාර විකිරණය යනු එහි ඇති අධික ශක්තිය හෙයින් ඉලෙක්ට්‍රෝනයන් පරමාණු හෝ අණුවලින් නිදහස් කර, එම පරමාණු හෝ අණු අයනීකරණයට ලක්කරන විකිරණය යි. අයනීකාර විකිරණය උපපරමාණුක අංශූන්, අයන හෝ අධිවේගී (සාමාන්‍යයෙන් ආලෝක වේගයෙන් 1%ට වඩා වැඩි) පරමාණු, සහ විද්‍යුත්චුම්බක ආවලියේ අධිශක්ති අන්තයේ ඇත�� විද්‍යුත්චුම්බක තරංග වලින් සුසැදේ.
පොසිට්‍රෝන හා වෙනත් වර්ගවල ප්‍රතිපදාර්ථය
සංස්කරණය