වින්ඩෝස් 8
වින්ඩෝස් 8 යනු වින්ඩෝස් 7 ම���හෙයුම් පද්ධතිය පසු කරමින් එන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හී යෝජිත මීලඟ අනුවාදයයි.[3] එහි තිබෙන නවතම ගුණාංගය වනුයේ ටච්ස්ක්රීන් යෙදවුම සඳහා නිමවා ඇති මෙට්‍රෝ- ශෛලියේ අතුරුමුහුණතයි.
වින්ඩෝස් 8 | |
---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
ගොනුව:Windows 8 Start Screen.png | |
වින්ඩෝස් 8 ආරම්භක තිරයෙහි තිරරූපකයක් | |
විකාශකයා | |
මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
වෙබ් අඩවිය | windows.microsoft.com |
නිකුතු | |
නිකුත්වූ දිනය | ඔක්තෝබර් 26, 2012info) | (
වත්මන් සංස්කරණය | 6.2 (9200 තැනුම) (අගෝස්තු 1, 2012info) | ) (
බලපත්‍රය | හිමිකාර commercial software |
කර්නල් වර්ගය | දෙමුහුන් |
යාවත්කාලීන ක්‍රමය | Windows Update |
කරළි සහය | IA-32, x64, and ARM[1] |
පූර්වගමනය කළේ | වින්ඩෝස් 7 (2009) |
සහය දැක්වීමේ තත්වය | |
| |
තවදුරටත් කියවීමට | |
අදාළ
සංස්කරණය- ^ "Microsoft Announces Support of System on a Chip Architectures From Intel, AMD, and ARM for Next Version of Windows". Microsoft. ජනවාරි 5, 2011. සම්ප්‍රවේශය ඔක්තෝබර් 14, 2011.
- ^ "Microsoft Product Lifecycle". Microsoft Support. Microsoft Corporation. සම්ප්‍රවේශය ඔක්තෝබර් 10, 2012.
- ^ "Sinofsky shows off Windows 8 at D9". CNET. සම්ප්‍රවේශය ජූනි 2, 2011.