"වල්ලිපුරම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Vallipuram"
 
සුළු Added: 1 <Ref>
1 පේළිය:
වැලිපුරය <ref name="DO1">{{cite web |title=අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වු දමිළ ගුරු මාතාව |url=https://divaina.lk/%e0%b7%83%e0%b6%82%e0%b7%84%e0%b7%92%e0%b6%b3%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%b3-%e0%b6%b8/ |publisher=divaina.lk}}</ref> හෙවත් වල්ලිපුරම් යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි පේදුරුතුඩුවට අසල් වඩමාරච්චියෙහි පිහිටි ගමකි. වල්ලිපුරම් අල්වාර් විෂ්ණු කෝවිල මෙහි පිහිටා ඇත.
 
== ඉතිහස ==
පුරාණයෙහි මේ පෙදෙස බදකර අතන හෙවත් භද්‍රකර නම් ආස්ථානයට {{ref|notea|[a]}} අයත් වූ බවට මෙහි හමුවූ වසභ මහරජ දවසට අයත් රන් පතකින් හෙළි වේ. තව ද මහවංශයෙහි සඳහන් භල්ලතිත්ථය{{ref|noteb|[b]}} හෙවත් භල්ල වරාය ද වැලිපුරෙහි වූ හ යි විශ්වාස කෙරේ.<ref name="KV">{{YouTube|id=0Th-l0FXKsg|time=3790|title=King Wasabha - Neth FM Unlimited History - Episode 58}}</ref>
 
== සටහන් ==
: a.{{note|notea}}අතනක් හෙවත් ආස්ථානයක් යනු වසභ රජු විසින් පිහිටැවුණු පරිපාලන ඒකකයකි.<ref name="KV" />
 
: a.{{note|notea}}අතනක් හෙවත් ආස්ථානයක් යනු වසභ රජු විසින් පිහිටැවුණු පරිපාලන ඒකකයකි.<ref name="KV" />
: b.{{note|noteb}}වෝහාරික තිස්ස සොයුරු අබයනාග කලක් සැඟැවැ උන් තැන. <ref name="MVC36">{{cite web |title=CHAPTER XXXVI |url=https://lakdiva.org.lk/mahavamsa/chap036.html |publisher=lakdiva.org.lk}}</ref>
 
"https://si.wikipedia.org/wiki/වල්ලිපුරම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි