"වා සකැලි යත" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
Created by translating the page "Air cycle machine" |
Added: ==ඉතිහස==+ {{හෙළබස භාවිතා නිවේදනය}} |
||
1 පේළිය:
වා සකැලි යතක් (වා.ස.ය., ACM) යනු තෙරැපිවු ගෑසි තලබමන-බලගැන්වු අහස් යානයන්හි යෙදෙන පරිසර පලු සැටියේ (ECS) පිරිසිසිලුම් එකුවයි. අහස් යානයකැ වා සකැලි යත් සැමැනියෙන් දෙකක් හෝ තුනක් හෝ වෙයි. සෑම වා.ස.ය.ක් හා එහි කොටස් හා බොහෝ විටැ වා-සැකැසුම් කට්ටලයක්(?)(pack) ලෙස හැඳින්වේ. වා සකැලි සිසිලුම් පෙරසෙහි ගෑසි සකැලියට සරූපය(?) (phase) වෙනස් වන Freon වැනි දෑ වෙනුවට වාතය යෙදෙයි. පිරිසිසිලියක අදිගැනුරුමක් හෝ ඉවායිරීමක් හෝ සිදු නො වෙයි. පෙරසෙන් ලැබෙන සිසිලැවු වා ප්රතිදානය කෙලින් මැ කුටියේ වාපැතුරුම හෝ විදුරොන් උවාරණ සිසිලුම හෝ සඳහා ගැනෙයි.
|