"පැදිලඹය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු Added: {{reflist|group=}} to {{reflist|group=}}, rephrased to remove repetition |
සුළු Added: {{වික්ෂණරිය}} |
||
1 පේළිය:
[[ගොනුව:Simple-Pendulum-Labeled-Diagram.png|thumb|270x270පික්| සරල පැදිලඹය]]
'''පැදිලඹයක්''' හෙවත් '''අවලම්බයක්''' (ඉංගිරිසි: pendulum; චීන: [https://dictionary.cambridge.org/dictionary/english-chinese-traditional/pendulum 擺]) යනු පිවට්ටුවකට සවි කැරැ ඇති එලෙන [[ස්කන්ධය|ස්කන්ධයකි]] (ඕනෑම වස්තුවක් සැමැනියෙන් ලොහො). පිවට්ටුව යනු පැදෙන ලක්ෂ්‍යය වේ. [[ගුරුත්වාකර්ෂණය|කෑදිය]]<ref>gravitale - කෑදෙයි [ කා (පොළොව) + ඇදි ], gravitation - කෑදියාව, gravity - කෑදිය (බිම් කොසු වඩු වදන් වැළ - විනී විතාරණ)</ref> නිසා ස්කන්ධය සොබාහුරු වැ මැ එල්ලා වැටෙනු ඇති. නමුත් එය එක් පසකට තල්ලු කළ, [[:en:Oscillation|ඔසැලෙනු]]<ref>ඔ + සැලෙයි > ඔසැලෙයි - oscillate (verb)</ref> ඇති. එනම් දෙපසට පැදෙනු ඇති. පැදෙන පැදිලඹයේ [[සංඛ්‍යාතය|නිතැරියාව]] එ ලෙස මැ පවතී.
|