"ත්‍රිපුරා රහස්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
8 පේළිය:
ත්‍රිපුරා රහස්‍ය තුළ උත්තරීතර අධ්‍යාත්මික සත්‍යයේ ඉගැන්වීම් විස්තර කරයි. මෙම පරම සත්‍යය පළමුව [[ශිව]] දෙවියන් විසින් [[විෂ්ණු]] දෙවියන්ට ඉගැන්වීය. විෂ්ණු දෙවියන් දත්තාත්‍රෙය ලෙස මනු ලොව අවතාරයෙන් ප්‍රකට වූ පසුව පර්ශුරාමට ඉගැන් වූ අතර පසුව පර්ශුරාම හරිතායන වෙත ලබා දුන්නේය. ත්‍රිපුරා රහස්‍ය යනු දත්තාත්‍රෙය සහ පර්ශුරාම අතර ඇති වූ සංවාදයකි. හරිතායන විසින් මෙය ග්‍රන්ථාරූඩ කිරීමෙන් අනතුරුව '''හරිතායන සංහිතා''' ලෙසින්ද හැඳින්වේ.
 
මෙය '''ඥාන ඛණ්ඩ''' (උත්තරීතර ප්‍රඥාව පිළිබඳ කොටස), '''මහාත්ම්‍යා ඛණ්ඩ''' ([[ත්‍රිපුර සුන්දරී|ශ්‍රී දේවිය]]ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කොටස) සහ '''චර්‍යා ඛණ්ඩ''' (උපචාර පිළිබඳ කොටස) ලෙස කොටස් තුනකට වෙන් වී ඇති අතර සම්පූර්ණ ස්ලෝක 12,000 කින් සමන්විතය.
 
== ඓතිහාසික සන්දර්භය ==
"https://si.wikipedia.org/wiki/ත්‍රිපුරා_රහස්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි