"විල්හෙල්ම් රොන්ට්ජන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
19 පේළිය:
| signature = Wilhelm Röntgen signature.svg
}}
'''විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන්''' ({{IPA-de|ˈvɪlhɛlm ˈʁœntɡən|lang}} (විල්හෙල්ම් ර්හ්‍යෝන්ට්ගන්) ; 27 මාර්තු 1845 – 10 පෙබරවාරි 1923) යනු, 1895 නොවැම්බර් 8 දිනදී, [[X-කිරණය|X-කිරණ]] හෝ රොන්ට්ජන් කිරණ ලෙස හැඳින්වුනු [[තරංග ආයාමය|තරංග ආයාම]] පරාසයක [[විද්‍යුත් චුම්බක විකිරණ|විද්‍යුත් චුම්බක විකිරණයන්]] නිෂ්පාදනය කොට ඒවායේ පැවැත්ම නිර්ණය කල, ජර්මානු ජාතික [[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාඥයෙක්]], වන අතර, මෙම සාධනය නිසා 1901දී ඔහුට, [[ භෞතික විද්‍යාව]] සඳහා පළමු [[භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය|නොබෙල් ත්‍යාගය]] පිරිනැමිණි.
රොන්ට්ජන් ඉගෙනුමට දස්කම් දැක්වූ පුද්ගලයකු විය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධිය පළමුවෙන් ලබා ගත් ඔහු ඉන්පසු D.S.C උපාධිය ලබා ගත්තේය. උපාධිය ලබාගත් පසු ඔහු “ස්ට්‍රැස්බර්ග්” සහ “ගීසන්”යන සරසවිවල මහාචාර්්‍යවරයා ලෙස කටයුතු කළේය.
|