"ඉන්‍දු-ආර්ය භාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
46 පේළිය:
===== හින්‍දුස්ථානි =====
බටහිර හින්‍දි භාෂාව කතා කරන ප්‍රදේශවල දීර්‍ඝ කාලයක් තිස්සේ කීර්තිමත් උප භාෂාව වූයේ “බ්‍රජ් භාෂා” භාෂාව යි. නමුත් මෙම භාෂාව 19 වන සියවසේ දී “ඛරිබෝලි හින්‍දුස්ථානි” (කෞරාවී?) ලෙස ප්‍රතිස්ථාපනය විය. කෙසේ වෙතත් හින්‍දුස්ථානි භාෂා, [[සංස්කෘත]] හා [[පර්සියානු භාෂාව|පර්සියානු]] භාෂාවෙන් මෙන් ම [[අරාබි]] භාෂාවෙන් ද දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර නූතන සම්මත [[හින්දි භාෂාව|හින්‍දි]] සහ නූතන සම්මත උර්දු ලෙස හින්‍දුස්ථානි භාෂාව ප්‍රධාන භාෂා 2ක් ලෙස බිහි වීමට මෙම බලපෑම් හේතු විය. .<ref name="KulshreshthaMathur2012">{{cite book|last1=Kulshreshtha|first1=Manisha|last2=Mathur|first2=Ramkumar|title=Dialect Accent Features for Establishing Speaker Identity: A Case Study|url=https://books.google.com/books?id=xHmARyhRoNYC&pg=PA16|date=24 March 2012|publisher=Springer Science & Business Media|isbn=978-1-4614-1137-6|page=16}}</ref><ref name="nunley1999">{{Citation|title=The Cultural Landscape an Introduction to Human Geography|author1=Robert E. Nunley|author2=Severin M. Roberts|author3=George W. Wubrick|author4=Daniel L. Roy|year=1999|isbn=0-13-080180-1|publisher=Prentice Hall|url=https://books.google.com/?id=7wQAOGMJOqIC|quote=''... Hindustani is the basis for both languages ...''}}</ref> 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියානු අධිරාජ්‍යය බෙදෙන තෙක් මෙම තත්වය පැවතුණි.[[හින්දි භාෂාව|හින්‍දි]] [[ඉන්දියාව| ඉන්‍දියාවේ]] රාජ්‍ය භාෂාව බවට පත් වූ අතර උර්දු [[පාකිස්තානය|පාකිස්තානයේ]] නිල භාෂාව බවට පත් විය<br>.
විවිධ අක්ෂර මාලාවන් තිබිය දීත් එනම් හින්‍දි සඳහා “[[දේවනාගරී]] (देवनागरी)” අක්‍ෂර මාලාව ද උර්දු සඳහා “පර්සෝ-අරාබියානු (فرسو عربى)” අක්‍ෂර මාලාව ද භාවිත කළ ද මූලික ව්‍යාකරණ එක හා සමාන ය, සුළු වෙනසක් ඇතත් තනිකරම භාෂාමය වශයෙන් එකිනෙකාට තේරුම් ගත හැක. අද එය දකුණු ආසියාව පුරා බොහෝ දෙනෙකු ගේ දෙවන හෝ තෙවන භාෂාවක් (second or third language) ලෙස පුළුල්ව කථා කරති. <ref>{{cite web|url=http://india_resource.tripod.com/Urdu.html|title=Urdu and its Contribution to Secular Values|publisher=South Asian Voice|accessdate=26 February 2008|deadurl=yes|archiveurl=https://web.archive.org/web/20071111145027/http://india_resource.tripod.com/Urdu.html|archivedate=11 November 2007|df=dmy-all}}</ref><ref>{{cite web|url=http://mesa.ucdavis.edu/academics/languages-1/hindu-urdu|title=Hindi/Urdu Language Instruction|publisher=University of California, Davis|accessdate=3 Jan 2015|deadurl=yes|archiveurl=https://web.archive.org/web/20150103095430/http://mesa.ucdavis.edu/academics/languages-1/hindu-urdu|archivedate=3 January 2015|df=dmy-all}}</ref><ref name="Ethnologue Report for Hindi">{{cite web|url=http://www.ethnologue.org/show_language.asp?code=hin|title=Ethnologue Report for Hindi|publisher=Ethnologue|accessdate=26 February 2008}}</ref> Today it is widely understood/spoken as a second or third language throughout South Asia<ref>Otto Zwartjes ''Portuguese Missionary Grammars in Asia, Africa and Brazil, 1550-1800'' Publisher John Benjamins Publishing, 2011 {{ISBN|9027283257}}, 9789027283252</ref>
=== මිතන්නි-ආර්ය ===
Some theonyms, proper names and other terminology of the Mitanni exhibit an Indo-Aryan superstrate, suggest that an Indo-Aryan elite imposed itself over the Hurrian population in the course of the Indo-Aryan expansion. In a treaty between the Hittites and the Mitanni, the deities Mitra, Varuna, [[ඉන්ද්‍ර|Indra]], and Nasatya (Ashvins) are invoked. Kikkuli's horse training text includes technical terms such as ''aika'' (''eka'', one), ''tera'' (''tri'', three), ''panza'' (''pancha'', five), ''satta'' (''sapta'', seven), ''na'' (''nava'', nine), ''vartana'' (''vartana'', turn, round in the horse race). The numeral aika "one" is of particular importance because it places the superstrate in the vicinity of Indo-Aryan proper as opposed to Indo-Iranian or early Iranian (which has "aiva") in general<ref>Paul Thieme, The 'Aryan' Gods of the Mitanni Treaties. JAOS 80, 1960, 301–17</ref>
"https://si.wikipedia.org/wiki/ඉන්‍දු-ආර්ය_භාෂා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි