"අය්‍යාවළී" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
1 පේළිය:
{{short description|South Indian dharmic belief system}}▼
'''අය්‍යාවළි''' ([[දෙමළ]]: அய்யாவழி, [[මලයාලම්]]: അയ്യാവഴി <ref>The '[[ɻ|zh]]i' ([[ழி]]) portion of the word Ayyavazhi is a [[Retroflex approximant|retroflex]], and it is correctly [[transliteration|transliterated]] according to the [[National Library at Kolkata romanization]] as ''Ayyāvaḻi''.</ref> ) යනු දකුණු ඉන්දියාවේ ආරම්භ වූ පරමාදර්ශී විශ්වාසයකි. <ref name= "Ayya vazhi religion from Tha.Krishna Nathan">Tha. Krishna Nathan, ''Ayyaa vaikuNdarin vaazvum sinthanaiyum'', p. 62: "{{lang|ta|அவர் (வைகுண்டர்) மாற்றுப் பிறப்பு பெற்ற நாளே அய்யாவழி சமய மரபு தோற்றம் பெற்ற நாள்(கி.பி.1833) எனக் கூறலாம்.}}" (The day at which Vaikundar is given rebirth could be considered as the date of origin of the Ayyavazhi religion.)</ref> පුවත්පත් කිහිපයක්, රජයේ වාර්තා, සඟරා සහ ශාස්ත්‍රීය පර්යේෂකයන් විසින් එය ස්වාධීන ඒකාධිකාරී [[ආගම]]ක් <ref>{{cite book|last1=Wallis|first1=Graham Harvey [and] Robert J.|last2=J. Wallis|first2=Robert|title=The A to Z of shamanism|date=2010|publisher=Scarecrow Press|location=Lanham, Md.|isbn=978-0810876002|page=101|url=https://books.google.com/?id=Mf-xa4cisbUC&dq=Ayyavazhi|accessdate=4 October 2014}}</ref> ලෙස සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඉන්‍දියානු ආගමික සංගණනවලදී, එහි අනුගාමිකයන්ගෙන් බහුතරයක් තමන් හින්‍දු භක්තිකයන් ලෙස ප්‍රකාශ කරගනිති. මේ අනුව, “අය්‍යාවාළී” ද [[හින්දු ආගම|හින්‍දු]] නිකායක් ලෙස සැලකේ.
▲{{short description|South Indian dharmic belief system}}
▲'''අය්‍යාවළි''' ([[දෙමළ]]: அய்யாவழி, [[මලයාලම්]]: അയ്യാവഴി <ref>The '[[ɻ|zh]]i' ([[ழி]]) portion of the word Ayyavazhi is a [[Retroflex approximant|retroflex]], and it is correctly [[transliteration|transliterated]] according to the [[National Library at Kolkata romanization]] as ''Ayyāvaḻi''.</ref> ) යනු දකුණු ඉන්දියාවේ ආරම්භ වූ පරමාදර්ශී විශ්වාසයකි. <ref name= "Ayya vazhi religion from Tha.Krishna Nathan">Tha. Krishna Nathan, ''Ayyaa vaikuNdarin vaazvum sinthanaiyum'', p. 62: "{{lang|ta|அவர் (வைகுண்டர்) மாற்றுப் பிறப்பு பெற்ற நாளே அய்யாவழி சமய மரபு தோற்றம் பெற்ற நாள்(கி.பி.1833) எனக் கூறலாம்.}}" (The day at which Vaikundar is given rebirth could be considered as the date of origin of the Ayyavazhi religion.)</ref> පුවත්පත් කිහිපයක්, රජයේ වාර්තා, සඟරා සහ ශාස්ත්‍රීය පර්යේෂකයන් විසින් එය ස්වාධීන ඒකාධිකාරී [[ආගම]]ක් <ref>{{cite book|last1=Wallis|first1=Graham Harvey [and] Robert J.|last2=J. Wallis|first2=Robert|title=The A to Z of shamanism|date=2010|publisher=Scarecrow Press|location=Lanham, Md.|isbn=978-0810876002|page=101|url=https://books.google.com/?id=Mf-xa4cisbUC&dq=Ayyavazhi|accessdate=4 October 2014}}</ref> ලෙස සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඉන්‍දියානු ආගමික සංගණනවලදී, එහි අනුගාමිකයන්ගෙන් බහුතරයක් තමන් හින්‍දු භක්තිකයන් ලෙස ප්‍රකාශ කරගනිති. මේ අනුව, “අය්‍යාවාළී” ද [[හින්දු ආගම|හින්‍දු]] නිකායක් ලෙස සැලකේ. ,<ref>The following morning and evening dailies refer to Ayyavazhi as a religion:
* [[Malai Malar]] (leading evening [[Tamil language|Tamil]] daily), ''Nagercoil Edition'', 4 March 2007, p. 5, "சுவாமி ஊர்வலத்தை அய்யாவழி பக்தர்கள் சமய தலைவர் பால பிரஜாபதி அடிக..." (this report calls Ayyavazhi ('அய்யாவழி சமயம்') "a separate religion");
* [[Dinakaran]] (Tamil Daily), Nagercoil Edition, 1 March 2007, p. 3: "அய்யாவழி சமய தலைவர் பால பிரஜாபதி அடிகளார் அடிக்கல் நாட்டினார் ("Bala Prajapathi Adikalar the head of Ayyavazhi religion laid foundation stone for the ...");
* [[Dinakaran]] (Tamil Daily), Nagercoil Edition, 14 February 2011, p. 2: "...தலைமை பதிக்கு வந்த ரவிசங்கர்ஜியை அய்யாவழி சமய தலைவர் பால பிரஜாபதி அடிகளார் வரவேற்றார். ("Bala Prajapathi Adikalar the head of Ayyavazhi religion welcomed [[Sri Sri Ravi Shankar]] who arrived here in [[Swamithope pathi]]...");
* [[Dina Thanthi]], Nagercoil Edition, 2/3/2007, p. 5. "மாநாட்டுக்கு அய்யாவழி சமய தலைவர் பால பிரஜாபதி அடிகளார் தலைமை தாங்குகிறார்." Translation – "The religious conference is led by Bala Prajapathi Adikalar, the head of Ayyavazhi religion." This news from a leading news paper in India, on reporting the 175th Ayya Vaikunda Avataram, calls Ayyavazhi a religion, and Bala Prajapathi Adikalar the head of Ayyavazhi religion;
* [[Tamil Murasu]] (4/3/2006), p. 3:"இதையொட்டி குமரி மாவட்டம் சாமி தோப்பில் 'அய்யா வழி சமய' மாநாடு (the conference of 'Ayyavazhi religion') உள்பட..."</ref><ref>{{cite web |url= http://www.kollywoodtoday.com/news/nallakannu-watches-ayyavazhi/|title= Nallakannu Watches Ayyavazhi|accessdate=9 June 2008 |format= www.kollywoodtoday.com|work=They follow a religion based on his principles, which is called Ayyavazhi.}}</ref><ref>{{cite news |url= http://www.hindu.com/2010/03/05/stories/2010030559770600.htm|title= Ayyavazhi followers visit Swamithoppu|accessdate=5 March 2010 |format= The Hindu|work=By the middle of nineteenth century, Ayyavazhi was recognised as an independent religion...|location=Chennai, India|date=5 March 2010| archiveurl= https://web.archive.org/web/20100310201850/http://www.hindu.com/2010/03/05/stories/2010030559770600.htm| archivedate= 10 March 2010 | url-status= live
අය්‍යාවළී නිකාය, ප්‍රධාන ව, ප්‍රධාන වශයෙන් කේන්‍ද්‍රගත වී ඇත්තේ “අය්‍යා වෛකුන්‍දර්”ගේ ජීවිතය හා දේශනා මත ය. එහි අදහස් හා දර්‍ශනය පදනම් වී ඇත්තේ “අකිලතිරට්ටු අම්මනෛ” සහ “අරුල් නූල්” යන ශුද්‍ධ ග්‍රන්‍ථ මත ය. ඒ අනුව, වෛකුන්‍දර් යනු නාරායනගේ පූර්ණාවතාරයයි. <ref>{{cite book|last1=David|first1=A. Maria|title=Beyond boundaries : Hindu-Christian relationship and basic Christian communities|date=2009|publisher=Indian Society for Promoting Christian Knowledge|location=Delhi|isbn=9788184650013|page=32|edition=First}}</ref> අය්‍යාවළී, හින්‍දු ආගම සමඟ සහ එහි විශ්වාසයන් හා භාවිතයන් පිළිබඳ බොහෝ අදහස් බෙදාගනී, නමුත් එහි යහපත හා නපුර සහ ධර්‍මය පිළිබඳ සංකල්පවල සැලකිය යුතු ලෙස වෙනස්කම් පවතී. අය්‍යාවළී නිකාය, ධර්‍මය කෙරෙහි කේන්‍ද්‍රීය අවධානයක් යොමු කිරීම නිසා එය ධර්‍ම විශ්වාසයක් ලෙස වර්ගීකරණය කර ඇත.
19 වන සියවසේදී අය්‍යාවළී හින්‍දු නිකායක් ලෙස මහජන අවධානයට ලක්‍විය. 19 වන ශතවර්‍ෂයේ ට්‍රැවංකෝරියානු සහ දෙමළ සමාජය තුළ දකුණු ඉන්‍දියානු වැඩවසම් සමාජ ක්‍රමය පුදුමයට පත් කරමින් වෛකුන්‍දර්ගේ ක්‍රියාකාරකම් සහ අනුගාමිකයින්ගේ සංඛ්‍යාව වැඩිවීම තුළින් මහත් විප්ලවයක් ඇති කළේය. එය “නාරායන ගුරු”<ref name= "Selvister:First Reform Movement" /> සහ “රාමලිංග ස්වාමිගල්” ඇතුළු ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ගණනාවක් ආරම්භ කළේය.
|