"අය්‍යාවළී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
13 පේළිය:
19 වන සියවසේදී අය්‍යාවළී හින්‍දු නිකායක් ලෙස මහජන අවධානයට ලක්‍විය. 19 වන ශතවර්‍ෂයේ ට්‍රැවංකෝරියානු සහ දෙමළ සමාජය තුළ දකුණු ඉන්‍දියානු වැඩවසම් සමාජ ක්‍රමය පුදුමයට පත් කරමින් වෛකුන්‍දර්ගේ ක්‍රියාකාරකම් සහ අනුගාමිකයින්ගේ සංඛ්‍යාව වැඩිවීම තුළින් මහත් විප්ලවයක් ඇති කළේය. එය “නාරායන ගුරු”<ref name= "Selvister:First Reform Movement" /> සහ “රාමලිංග ස්වාමිගල්” ඇතුළු ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ගණනාවක් ආරම්භ කළේය.
අය්‍යාවළී අනුගාමිකයන් ඉන්‍දියාව පුරා ව්‍යාප්තව සිටියද, ඔවුන් මූලික වශයෙන් දකුණු ඉන්‍දියාවේ සිටින අතර, විශේෂයෙන් සංකේන්‍ද්‍රණය වී ඇත්තේ “තමිල්නාඩුව” <ref>[[Dina Thanthi]], (Tamil Daily) [[Nagercoil]] Edition, 4 March 2007, p. 23: ''"The Ayyavazhi followers are highly populated in the districts of [[Chennai]], [[Virudhunagar]], [[Tirunelveli]], [[Tuticorin]] and [[Kanyakumari district|Kanyakumari]]."''</ref> සහ කේරළය<ref>Tha. Krishna Nathan, ''Ayya Vaikundarin Vazhvum Sinthanaiyum'', Chapter 4, p. 83: "இதற்கு ஆதாரமாக அய்யா வைகுண்டரைத் தெய்வமாக ஏற்றுக்கொண்ட சுமார் 8000 – க்கும் மேற்பட்ட அய்யாவழிப் பதிகள் தமிழ்நாடு மற்றும் கேரளப்பகுதிகளில் இயங்குவதைக் கூறலாம்." (This citation was included here from Tamil Wikipedia article)</ref> යන ප්‍රාන්තවල ය. සංගණනවලදී අය්‍යාවළී හින්‍දු භක්තිකයන් ලෙස වාර්තා වී ඇති හෙයින් නිශ්චිත සංඛ්‍යාව නොදන්නා නමුත් වෘත්තිකයින්ගේ සංඛ්‍යාව 8,000,000 සහ 10,000,000 අතර යැයි ගණන් බලා ඇත. ><ref>{{cite web|url= http://www.indiareach.org/religion|title= Religion|accessdate= 7 November 2009|format= Religion in India|work= Paragraph 6.|archive-url= https://web.archive.org/web/20090815201015/http://www.indiareach.org/religion|archive-date= 15 August 2009|url-status= dead}}</ref>
මූලාශ්‍ර
"https://si.wikipedia.org/wiki/අය්‍යාවළී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි