"ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වැරදි ටිකක්
No edit summary
2 පේළිය:
{{Politics of Sri Lanka}}
 
1947 දී ලංකා අගමැති තනතුර ඇතිකිරීමෙ සිට මෙ දක්වා ශ්‍රී ලංකාවේ (1948 දක්වා ලංකා යටත්විජිතයේ අගමැති, 1972 දක්වා ලංකාවේ අගමැති නමිනුත්) අග්‍රාමාත්‍යවරු 13 දෙනෙකු පත්වී ඇත.1978 දක්වා ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ අග්‍රමාත්‍යවරයායි.
 
1972 දී රට නිදහස් <s>ස්වයිරී</s> ස්වෛරී ස්වාධීන ජනරජයක් ලෙස <s>හැදින්වූ</s> හැඳින්වූ අතර මෙතැන් සිට මෙම තනතුර ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය ලෙස හදුන්වන ලදී. <s>වෙළද</s> වෙළෙඳ සහ රාජ්‍ය ආරක්ෂාව <s>පිළිබද</s> පිළිබඳ <s>අග්‍රමාත්‍ය ධූරයද</s> අමාත්‍ය ධූරයද 1977 දක්වා අග්‍රමාත්‍යවරයා විසින් උසුලන ලදී. ජේ.ආර්.ජයවර්ධන බලයට පත්වීමත් සමග මෙම අමාත්‍ය ධූරය ආරක්ෂක අමාත්‍ය ධූරය සහ විදේශ කටයුතු අමාත්‍ය ධූරය ලෙස වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කරන ලදී.
[[File:_SRI_LANKA_Presidents_and_Prime_Ministers_1948_201.ogv|thumb|left|ශ්‍රී ලංකීය අග්‍රමාත්‍යවරුන්]]
1978 දී ජේ ආර් ජයවර්ධන අග්‍රමාත්‍යවරයා විසින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන ලදී.මෙහිදී විධායක ජනාධිපති ධූරය හදුන්වා දුන් අතර අග්‍රමාත්‍යවරයාට පවති බලතල අඩු විය.ඉන්පසුව රජයේ ප්‍රධානියා <ref>V. Jayanth (2003-11-15). [http://www.hinduonnet.com/2003/11/15/stories/2003111500591000.htm "Sri Lanka's executive presidency"]. The Hindu. Retrieved 2008-10-05.</ref>විධායක ජනාධිපතිවරයා වූ අතර අග්‍රමාත්‍ය ධූරය සාමානය තනතුරක් බවට පත් විය.<ref name="ratnasiri">V.S. Sambandan (2005-11-22). [http://www.hindu.com/2005/11/22/stories/2005112204811400.htm "Ratnasiri Wickremanayake appointed Sri Lankan Premier"]. The Hindu. Retrieved 2008-10-04.</ref>
 
ශ්‍රී ලංකාවේ නව විවස්තාධායකය යටතේ අග්‍රමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අතර නියෝජය ජනාධිපති ධූරයද හොබවන ලදී.ජනාධිපතිවරයා තනතුරේ ‍රැදී සිටියදී මිය ගියහොත් නව ජනාධිපතිවරයෙක් පත් කිරීම සදහා නැවත ජනමත විචාරණයක් පවත්වන තුරු අග්‍රමාත්‍යවරයා ජනපති ධූරයේ වගකීම හොබවනු ලබයි.1993 දී ජනාධිපති ව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියේම ඝාතනය කල අතර ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධූරය සදහා පත් විය.<ref name="dingiri">M.B. Dassanayake (2008-09-22). [http://www.dailynews.lk/2008/09/22/fea01.asp. "Dingiri Banda Wijetunga - the journey to greatness"]. Daily News. Retrieved 2008-10-04.</ref>
 
1947 න් පසුව නිල දැරූ අග්‍රමාත්‍ය වරු 14 දෙනාගෙන් දෙදෙනකු අවස්ථා තුනකදී නිල තල දරන ලද අතර දෙදෙනකු දෙවරක් නිල තල දරන ලදී.මින් අග්‍රමාත්‍යවරු පස් දෙනෙකු ජනාධිපති ධූරය ලබා ගැනීම සදහා ඉදිරිපත් විය.2010 අප්‍රේල් 21 සිට ශ්‍රී ලංකාවේ වර්ථමාන අග්‍රමාත්‍ය ධූරය දරනු ලබන්නේ දිසානායක මුදියන්සේලාගේ ජයරත්න විසිනි.
 
==යටත් විජිත ලංකාවේ සහ ලංකාවේ අග්‍රමාත්‍යවරු==