"පළමුවන ලෝක යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: io:Unesma mondomilito
සුළුNo edit summary

(අතරමැදි සංශෝධන 128 විසින් පරිශීලක 26 පෙන්වා නැත)
1 පේළිය:
{{තොරතුරු කොටුව යුද්ධ ගැටුම
|conflict=පළමුවන ලෝක යුඬය
|image=[[ගොනුව:WW1 TitlePicture For Wikipedia Article.jpg|300px]]
|caption=Clockwise from top: [[Trench warfare|Trenches]] on the [[Western Front]]; a [[United Kingdom of Great Britain and Ireland|British]] [[Mark I tank#Mark IV|Mark IV Tank]] crossing a trench; [[Royal Navy]] [[battleship]] [[HMS Irresistible (1898)|HMS ''Irresistible'']] sinking after striking a [[Naval mine|mine]] at the [[Naval operations in the Dardanelles Campaign|Battle of the Dardanelles]]; a [[Vickers machine gun]] crew with [[gas mask]]s, and German [[Albatros D.III]] [[biplane]]s
|date=28 July 1914 – 11 November 1918 ([[Armistice with Germany (Compiègne)|Armistice]])
[[Treaty of Versailles]] signed 28 June 1919
|place=[[Europe]], [[Africa]], the [[Middle East]], and the [[Pacific Islands]] (briefly in China)
|casus=[[Assassination of Archduke Franz Ferdinand]] (28 June) followed by Austro-Hungarian declaration of war on [[Kingdom of Serbia]] (28 July) and Russian mobilization against [[Austria–Hungary]] (29 July).
|result=[[Allies of World War I|Allied]] victory
* End of the [[German Empire|German]], [[Russian Empire|Russian]], [[Ottoman Empire|Ottoman]], and [[Austria–Hungary|Austro-Hungarian]] empires
* Formation of new countries in Europe and the Middle East
* Transfer of [[German colonies]] and [[Partitioning of the Ottoman Empire|regions of the former Ottoman Empire]] to other powers
* Establishment of the [[League of Nations]]. ([[World War I#Aftermath|more...]])
|combatant1='''[[Allies of World War I|Allied (Entente) Powers]]'''

{{flagicon|France}} [[French Third Republic|France]]

{{flagicon|United Kingdom}} [[British Empire]]

{{flag|Russian Empire}} (1914–17)

{{flagcountry|Kingdom of Italy}} (1915–18)

{{flag|United States|1912}} (1917–18)

{{flagcountry|Empire of Japan}}

{{flagcountry|Kingdom of Romania}} (1916–18)

{{flagcountry|Kingdom of Serbia}}

{{flag|Belgium|state}}

{{flagcountry|Kingdom of Greece}} (1917–18)

{{flagicon|Portugal}} [[Portuguese First Republic|Portugal]] (1916–18)

{{flagicon|Montenegro|1910}} [[Kingdom of Montenegro|Montenegro]] (1914–16)

[[Allies of World War I|''and others'']]
|combatant2='''[[Central Powers]]'''
{{flag|German Empire}}

{{flag|Austria-Hungary}}

{{flag|Ottoman Empire}}

{{flagcountry|Kingdom of Bulgaria}} (1915–18)
|commander1=[[Allies of World War I#Leaders|'''Leaders and commanders''']]

{{flagicon|France}} [[Aristide Briand]]

{{flagicon|France}} [[Georges Clemenceau]]

{{flagicon|France}} [[Ferdinand Foch]]

{{flagicon|United Kingdom}} [[H.H. Asquith]]

{{flagicon|United Kingdom}} [[David Lloyd George]]

{{flagicon|Russian Empire}} [[Nicholas II of Russia|Nicholas II]]

{{flagicon|Russia}} [[Alexander Kerensky]]

{{flagicon|Kingdom of Italy}} [[Antonio Salandra]]

{{flagicon|Kingdom of Italy}} [[Vittorio Emanuele Orlando|Vittorio Orlando]]

{{flagicon|United States|1912}} [[Woodrow Wilson]]

{{flagicon|Kingdom of Romania}} [[Ferdinand I of Romania|Ferdinand I]]

{{flagicon|Kingdom of Serbia}} [[Peter I of Serbia|Peter I]]

''[[Allies of World War I#Leaders|and others]]''
|commander2=[[Central Powers#Military leaders|'''Leaders and commanders''']]

{{flagicon|German Empire}} [[Wilhelm II, German Emperor|Wilhelm II]]

{{flagicon|German Empire}} [[Paul von Hindenburg]]

{{flagicon|German Empire}} [[Erich Ludendorff]]

{{flagicon|Austria-Hungary}} [[Franz Joseph I of Austria|Franz Joseph I]]

{{flagicon|Austria-Hungary}} [[Charles I of Austria|Karl I]]

{{flagicon|Ottoman Empire}} [[İsmail Enver]]

{{flagicon|Kingdom of Bulgaria}} [[Ferdinand I of Bulgaria|Ferdinand I]]

''[[Central Powers#Military leaders|and others]]''
|strength1= '''[[Allies of World War I|Allies]]'''
{{flagicon|Russian Empire}} 15,000,000

Line 77 ⟶ 98:
{{flagicon|Portugal}} 33,000

''Total: 39,087,000+'' (estimated)
{{Citation needed|date=June 2010}}
|strength2= '''[[Central Powers]]'''

{{flagicon|German Empire}} 13,000,000
Line 89 ⟶ 109:
{{flagicon|Kingdom of Bulgaria}} 1,200,000

''Total: 24,000,000+'' (estimated)
{{Citation needed|date=June 2010}}
|casualties1='''Military dead:'''
5,525,000
'''Military wounded:'''
12,831,500
'''Military missing:'''
4,121,000
'''Total:'''
22,477,500 KIA, WIA or MIA [[World War I casualties|...''further details''.]]
|casualties2='''Military dead:'''
4,386,000
'''Military wounded:'''
8,388,000
'''Military missing:'''
3,629,000
'''Total:'''
16,403,000 KIA, WIA or MIA [[World War I casualties|...''further details''.]]

20වැනි සියවසේ ක්‍රි.ව. 1914 ජුලි මස 28 දින සිට ක්‍රි.ව. 1918 නොවැම්බර් මස 11 දින දක්වා වසර හතරකට වැඩි කාලයක් පැවැතුණු මෙය පසුව [[යුරෝපය|යුරෝපා]] රටවල යටත් විජිත කරා ද වක්‍රාකාරව ව්‍යාප්ත විණි. මෙය කෙටියෙන් WWI ලෙස ද හඳුන්වනු ලබයි.

== පළමුවන ලෝක මහා සංග්‍රාමයට තුඩුදුන් හේතු ==
මීට හේතු වූ කරුණු 19වන සියවසේ සිට ම ගොනු විණි.

* ඇල්සාස් - ලොරේන්ස් ප්‍රශ්ණය
* [[බිස්මාර්ක්]]ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය
* යටත් විජිත සඳහා වූ තරගය
* නැ. [[යුරෝපය|යුරෝපයේ]] පැවැති තත්‍වය
* [[ජර්මනිය|ජර්මනියේ]] අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය
* [[යුරෝපය]] දෙපිලකට බෙදීම
* සරයේවෝ සිඬිය

=== ඇල්සාස් - ලොරේන්ස් ප්‍රශ්ණය ===
ක්‍රි.ව. 1871දී විසිරී තිබූ රාජ්‍ය ගණනාවක් එක්කොට [[ජර්මනිය]] නමැති නව රාජ්‍යය ගොඩනැගිනි. [[ජර්මනිය]] එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී [[ප්‍රංශය]] හා [[ජර්මනිය]] අතර යුඬ හටගැණිනි. එහිදී [[ප්‍රංශය]] සතුව පැවැති ඇල්සාස් හා ලොරේන්ස් ප්‍රදේශ ද [[ජර්මනිය]]ට ඇඳාගැණිනි. ඒ අනුව [[ජර්මනිය|ජර්මනියෙන්]] පළිගැනීම හා එම ප්‍රදේශ නැවත ලබා ගැනීම [[ප්‍රංශය|ප්‍රංශයේ]] අරමුණ වීය.

=== බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය ===

ජර්මනිය එක්සත් කිරීමේ මූලිකයා වූ දක්ෂ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූ ඔටෝ වොන් බිස්මාර්ක්අලූත ගොඩ නැගු එක්සත් ජර්මනිය ආරක්ෂා කරගැනීම සඳහා උපායශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. ජර්මනියට එරෙහිව නැගී සිටීමට ඉඩ ලැබෙන පරිදී ප‍්‍රංශයට මිතුරන් ඇතිකර ගැනීමට ඉඩ නොදී ප‍්‍රංශය යුරෝපයේ තනි කිරීම ඔහුගේ උපක‍්‍රමය විය.
ඒ අතර යුරෝපයේ මිතුරන් මිතුරන් කීප දෙනෙකු සමග සම්බන්ධතා ඇති කර ගනිමින් ජර්මනිය ශක්තිමත් කිරීමටද පියවර ගත්තේය. එමගින් යුරෝපයේ රටවල් අතර ඇතිකරගත් රාජ්යෝපාය සම්බන්ධතා වල කේන්ද‍්‍රස්ථානය බවට ජර්මනිය පත්කර ගැනීමටද ඔහු සමත් විය.
ක‍්‍රි ව 1873 දී බිස්මාර්ක් රුසියාව සහ ඔස්ට‍්‍රියාව සමඟ එකතු වී අධිරාජ්‍යවාදීන් තිදෙනාගේ සංගමය සාදා ගන්නා ලදී . ටික කලකින් රුසියාව එම හවුලෙන් ඉවත් වුවත් රුසියාව සමඟ දිගටම සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු වග බලා ගත්තේය. අනතුරුව ඔස්ට‍්‍රියාව හා ජර්මනිය අතර යුධ ගිවිසුමක් ඇතිකර ගත් අතර එයට ඉතාලියද ඈඳා ගෙන 1882 දී මධ්‍යම යුරෝප බලවතුන්ගේ මිත‍්‍ර හවුල ගොඩ නැගිය.
යුරෝපය පිල් දෙකකට බෙදීමට හේතු වූ මෙම ගිවිසුම් ක‍්‍රමය දක්ෂ ලෙස ක‍්‍රියාත්මක කිරීමට ද බිස්මාර්ක් සමත් විය. 1890 ඔහු බලයෙන් පහ වීමෙන් පසුව ජර්මනියේ පාලකයන්ට උපායශීලිව මෙම ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි විය. එහි ප‍්‍රතිපලය වුයේ ප‍්‍රංශයටද මිතුරන් එකතු කරගෙන ප‍්‍රබල පිලක් සැදීමයි.එමගින් 20 වන සියවස මුල් දශකය වන විට ලෝක යුද්ධයකට තුඩු දෙන අයුරින් යුරෝපය පිල් දෙකකට බෙදී යාමට මෙය හේතු විය.

=== යටත් විජිත සඳහා වූ තරගය ===
19 වන සියවසේ මද භාගය වන විට යුරෝපයේ සියලුම රටවල් පාහේ කාර්මීකරණය වීම හේතු කොටගෙන නිමි ද්රටව්යල අලෙවි කිරීම හා අමුද්ර වුය ලබා ගැනීම සඳහා වෙළඳපොල අවශ්යු විය. ඒ හේතුකොටගෙන යුරෝපා රටවල් අතර යටත් විජිත පිහිටුවා ගැනීම සඳහා තරඟය වර්ධනය විය. ආසියානු හා අප්රිරකානු ප්රගදේශ වල මෙසේ යටත් විජිත පිහිටුවා ගත අතර වැඩිම යටත් විජිත සංඛ්යාෙවක හිමිකරුවා වුයේ බ්රි තාන්ය යි. ප්රංයශය, පෘතුගාලය ,ස්පාඤ්ඤය හා ඕලන්දය යන රටවල්ද යටත් විජිත හිමිකරුවෝ වුහ. එක්සත් ජර්මන් රාජ්ය යක් බිහිවීමෙන් පසුව ඇල්සාස් හා ලොරෙන්ස් ප්රිදේශවලින් ලබාගත සම්පත්ද උපයෝගි කරගනිමින් ජර්මනිය සීග්ර් කාර්මික දියුණුවක් උදා කරගෙන තිබුණි. මේ නිසා නිමි ද්රරව්යම අලවි කිරීම සඳහා වෙළඳපොල සොයාගැනීම ජ්ර්මනියටද අවශ්යව විය ආසියා අප්රිිකා රටවල් වෙත ජර්මනියේ සම්ප්රාලප්තිය එතෙක් බලවතා වශයෙන් සිටි බ්රියතාන්යපයට තර්ජනයක් විය. රුසියාව හා ජපානය අතර චීනයේ වෙළඳ අයිතිය ලබා ගැනීමට වූ මතබේදය , උතුරු අප්රි කාවේ යටත් විජිත සම්බන්ද ප්රං ශය හා ජර්මනිය අතර මතබේද ආදි යටත් විජිත සඳහා වූ තරඟය ප්රතතිවිරුද්ද බලවතුන්ගේ විරුද්දවාදී හැගිම් පෝෂණය කිරීමට සමත් විය.

=== නැ. යුරෝපයේ පැවැති තත්‍වය ===
බල්ගේරියාව, සර්බියාව , රුමේනියාව වැනි බෝල්කන් ප්රනදේශවල එක එක රාජ්ය තුල විවිද ජාතිකයෝ කීපයක් වාසය කළහ. ඔවුන් එකිනෙක විරෝදතා හා ආරවුල් ඇතිකර ගැනීම නිසා රටවල් නිරතුරුව ව්යා කුලව පැවතුනි බෝල්කන් ප්රනදේශයට ව්යානප්ත වීමට මාන බලමින් සිටි රුසියාවේ ක්රිරයා මාර්ගය කෙරෙහි ඔස්ට්රිායාව ප්රංරශය ජර්මනිය වැනි සෙසු රටවල් විමසිලිමත්ව සිටියහ.පළමු ලෝක යුද්ධයට තුඩුදුන් ආසන්නම හේතුව වූ ඔස්ට්රිවයාවේ ඔටුන්න හිමි කුමාරයා සරයෙවෝහි දී මරාදැමීමද සිදුවුයේ නැගෙනහිර යුරෝපයේදීය.

=== ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය ===
1888 ජර්මනියේ කෛසර් තනතුරට පත් වූ දෙවන විලියම්ට බිස්මාර්ක් ගේ දක්ෂ රාජ්යෝපාය ප්රසතිපත්තිය අවබෝධ කරගැනීමට නොහැකි විය. ඔහුට වුවමනා වුයේ හැකි ඉක්මනින් ජර්මනිය විශාල අධිරාජ්යටයක් බවට පත්කොට ගැනීමයි . ඒ සඳහා ඔහු මුලින්ම බිස්මාර්ක් බලයෙන් පහ කොට පාලන කටයුතු තමා විසින්ම මෙහෙය වීමයි.
විලියම් කෛසර් මොරොක්කෝව සම්බන්ධයෙන් ප්රංටශය හා ස්පාඤ්ඤ අතර වූ තරන්ගයේදී ප්රං ශයට අවාසි වන ලේස ස්පාඤ්ඤයට උදවු උපකාර කළේය.
සුළු ආසියාව හා මොරොක්කෝව හරහා පර්සියානු බොක්ක දක්වා බර්ලින් බැග්ඩෑඩ් දුම්රිය මාර්ගය ඉදිකිරීමට ජර්මනිය තුර්කියට ආOdර දුන්නේය. එමගින් ජර්මනියේ බලය ආසියාවට පැතිර වීමට මඟ පාද ගැනීම ජර්මනියේ බලාපොරොත්තුව විය.

=== යුරෝපය දෙපිලකට බෙදීම ===

=== සරයේවෝ සිඬිය ===
ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරු ආච්ඩියුක් ‍ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සහ ඔහුගේ බිරිඳ සර්බියාවේ සරයේවෝ නුවරදී සාහසිකයින් විසින් ඝාතනය කරනු ලැබීම ඔස්ට්‍රියාව කුපිත ‍කරවන්නක් විය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අල්ලා වහා තමන් වෙත භාර දෙන මෙන් ඔස්ට්‍රියා රජය සර්බියාවට නිවේදනය කරන ලදී. ඒ පිළිබඳ ව නිකුත් කරන ලද අවසාන ඉල්ලීම ද සර්බියාව විසින් ප්‍රතික්ෂේප කළ බැවින් ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී.

== යුද්ධයේ ආරම්භය ==
[[ගොනුව:Europe 1914.png|thumb|300px|right|පළමු ලෝක යුඬයට සහභාගීවූ රටවල්]]
පළමු වන ලෝක සංග‍්‍රාමය ඇති වූයේ ක‍්‍රි. ව 1914 වන විට යුරෝපයේ ප‍්‍රධාන බලවතුන් විසින් ඇතිකරගෙන තිබු මිත‍්‍ර පිල හා මධ්‍යම බලවතුන්ගේ පිල යන දෙපාර්ශවය අතරයි
Line 141 ⟶ 131:
* මධ්‍යම බලවතුන්ගේ පිල- ජර්මනිය, ඔස්ට‍්‍රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව

පළමු වන ලෝක මහා සංග‍්‍රාමයේ ප‍්‍රථම ගැටුම සිදු වුයේ සර්බියාව හා ඔස්ට‍්‍රියාව අතරයි. ඉන් පසු එම දෙරටේ මිත‍්‍ර පක්ෂ ක‍්‍රමයෙන් යුද්ධයට අවතීර්ණ වුහ. ඒ අනුව ඕස්ට‍්‍රියාවට ආධාර පිණිස ජර්මනියත් සර්බියාවට ආධාර පිණිස රුසියාව හා ප‍්‍රංශයත් ප‍්‍රධාන පාර්ශවකරුවෝ ලෙස යුද්ධයට එකතු වුහ. ආරම්භයේදී බ‍්‍රිතාන්‍යය යුද්ධයට සම්බන්ධ නොවිය. එහෙත් ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වැදීම නිසා තවදුරටත් සංග‍්‍රාමයෙන් ඉවත්ව සිටීම බ‍්‍රිතාන්‍යයට කල නොහැකි විය. 1912 දී ප‍්‍රංශය හා බ‍්‍රිතාන්‍යය අතර ඇති කොට ගෙන තිබු ගිවිසුම අනුව උතුරු මුහුද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුනේ බ‍්‍රිතාන්‍යයටයි. ඒ අනුව ක‍්‍රි. ව 1914 අගෝස්තු 04 වන දින මහා බ‍්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප‍්‍රකාශ කරමින් යුද්දයේ පාර්ශව කරුවෙකු බවට පත්විය. අගෝස්තු 12 වන දින මහා බ‍්‍රිතාන්ය ,ඔස්ට‍්‍රියාව හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන ලදී. මෙසේ බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යය යුද්ධයට සම්බාන්ධ වීම නිසා යුරෝපයේ යුද්ධ උණුසුම ලොව විසු ජාතීන්ගේ වැඩි කොටසකට ඍජුව මෙන්ම වක‍්‍රවද පැතිරී ගියේය.

== යුද්ධයේ ව්‍යාප්තිය ==
බෙල්ජියම එල්ල කල බාධා මද පැවැත්වූ ජර්මනිය පහසුවෙන්ම බෙල්ජියම හරහා ප‍්‍රංශයට ඇතුළු විය. ඔස්ට‍්‍රියාව ජර්මන් ආධාර ඇතිව රුසියාවට හා සයිබීරියාවට පහර දී එම රටවල් වල හමුදා

පසුබෑමට ලක් කළේය. සයිබීරියාවට ආධාර පිණිස මිත‍්‍ර පාක්ෂික හමුදාවන්ට එරටට ඇතුළු වීමට නොහැකි වුයේ ජ්ර්මනියේ පක්ෂය ගෙන සිටි ග‍්‍රීසිය විසින් එම මාර්ගය අවහිර කිරීම නිසාය.
මුලදී මධ්‍යම බලවතුන්ගේ පිලේ සාමාජිකයෙකු වූ ඉතාලිය යුද්ධයේ ආරම්භයත් සමගම මධ්‍යස්තව සිටියේය. පසුව රහස් ගිවිසුමක් මගින් එරට මිත‍්‍ර පාක්ෂික පිලට එකතු විය.
ඉතාලිය පසුව එසේ පිල් මාරු කොට යුද්ධයේ කොටස් කරුවෙකු වුයේ ප‍්‍රදේශ කීපයක් තම රට සතු කරගැනීමේ අරමුණ ඇතිවී. ඒ අනුව ක‍්‍රි. ව 1915 මයි මාසයේ ඉතාලිය ඔස්ට‍්‍රිය හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුධ ප‍්‍රකාශ කරන ලදී.
අති නවීන යුධ්ධායුද ප‍්‍රයෝජනයට ගනිමින් දීර්ග සටන්වල යෙදුනු ජර්මන් හමුදාවන්ටත් මිත‍්‍ර පාක්ෂික හමුදාවන්ටත් අපේක්ෂිත ජයග‍්‍රහණය ලැබිය නොහැකි වුවද දෙපාර්ශවයෙන්ම කලේ අලූත් මිත‍්‍රයන් දිනා ගැනීමේ උත්සාහයක නිරත වීමයි. ඒ අනුව ජර්මනිය තුර්කි අධිරාජ්යයත් බල්ගේරියාවත් සිය පක්ෂයට දිනාගත් අතර බ‍්‍රිතාන්‍යය ප‍්‍රමුඛ මිත‍්‍ර පාක්ෂිකයෝ ඉතාලිය අමතරව පෘතුගාලයත් ජපානයත් තම කඳවුරට එකතු කර ගත්හ. ජපන් නාවික හමුදා විසින් ජර්මනියට අයත්ව තිබු චීනයේ කියෝතෝ ප‍්‍රන්තයද ශැන්ටුන් අර්දධ්ද්වීපයද අත්පත් කරගත්හ
දෙපාර්ශවය අතර ගොඩබිම සටන්ද මුහුදු සටන්ද ඇතිවිය. යුධ උපකරණ පමණක් නොව ආහාර ද‍්‍රව්‍ය ලබා ගැනීමේදී පවා ජර්මනිය විසින් බ‍්‍රිතාන්‍යයට අවහිර කරන ලදී. බ‍්‍රිතාන්‍යයට අවශ්‍ය ද‍්‍රව්‍ය ගෙන එන මිත‍්‍ර පාක්ෂික නැව්වලට අනතුරු නොඅඟ ව පහර දෙන බව නිවේදනය කල ජර්මනිය ඒ සමඟ නැව්වලට පහර දීම වේගවත් කළේය. ඒ හේතුවෙන් බ‍්‍රිතාන්‍යය වරායන්ගෙන් පිටත්වන සැම නැව් හතරෙන් එකක් වත් ජර්මනියේ සබ්මැරීන ප‍්‍රහාර වලට ගොදුරු විය.

== යුද්ධයේ ප්‍රතිඵල ==
* මධ්‍යම බලවතුන් පරාජයවීම හා මිත්‍රපිල ජයගැනීම.
* විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපල විනාශ වීම.
* විද්‍යාත්මක හා තාක්‍ෂණික යුඬෝපාය මාර්‍ග බෙහෙවින් භාවිතා වීම.
* ලොව මහා බලවතා වීමට අවශ්‍ය ධනය, බලය හා ශක්තිය [[ඇමරිකාව]] විසින් ලබාගැනීම.
* වරදකරු ලෙස ක්‍රි.ව. 1919 ජුනි 28 දින ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම පැනැවිණි.
Line 181 ⟶ 171:
== මේවාත් බලන්න ==
# [[දෙවන ලෝක යුද්ධය]]

[[ප්‍රවර්ගය:ඉතිහාසය - ලෝකය]]
[[ප්‍රවර්ගය:ඉතිහාසය]]
[[ප්‍රවර්ගය:යුද්ධය]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාව සම්බන්ධ යුද්ධ]]

[[af:Eerste Wêreldoorlog]]
[[als:Erster Weltkrieg]]
[[am:የመጀመሪያው የዓለም ጦርነት]]
[[an:Primera Guerra Mundial]]
[[ang:Fyrst Ƿoruldgūþ]]
[[ar:الحرب العالمية الأولى]]
[[arz:الحرب العالميه الأولى]]
[[ast:Primera guerra mundial]]
[[az:Birinci Dünya müharibəsi]]
[[bar:Erster Wödkriag]]
[[bat-smg:Pėrma svieta vaina]]
[[bcl:Enot na Gyerang Pankinaban]]
[[be:Першая сусветная вайна]]
[[be-x-old:Першая сусьветная вайна]]
[[bg:Първа световна война]]
[[bn:প্রথম বিশ্বযুদ্ধ]]
[[bo:འཛམ་གླིང་འཁྲུག་ཆེན་དང་པོ།]]
[[br:Brezel-bed kentañ]]
[[bs:Prvi svjetski rat]]
[[ca:Primera Guerra Mundial]]
[[ckb:شەڕی جیھانیی یەکەم]]
[[co:Prima guerra mundiale]]
[[crh:Birinci Cian cenki]]
[[cs:První světová válka]]
[[cv:Пĕрремĕш Тĕнче вăрçи]]
[[cy:Y Rhyfel Byd Cyntaf]]
[[da:1. verdenskrig]]
[[de:Erster Weltkrieg]]
[[diq:Herbê Dınyayê Yewine]]
[[el:Α΄ Παγκόσμιος Πόλεμος]]
[[eml:Prémma guèra mundièl]]
[[en:World War I]]
[[eo:Unua mondmilito]]
[[es:Primera Guerra Mundial]]
[[et:Esimene maailmasõda]]
[[eu:Lehen Mundu Gerra]]
[[ext:I Guerra Mundial]]
[[fa:جنگ‌ جهانی اول]]
[[fi:Ensimmäinen maailmansota]]
[[fiu-vro:Edimäne ilmasõda]]
[[fo:Fyrri veraldarbardagi]]
[[fr:Première Guerre mondiale]]
[[frr:Jarst Wråålkrich]]
[[fur:Prime vuere mondiâl]]
[[fy:Earste Wrâldkriich]]
[[ga:An Chéad Chogadh Domhanda]]
[[gan:第一次世界大戰]]
[[gd:An Cogadh Mòr]]
[[gl:Primeira Guerra Mundial]]
[[gn:Peteĩha Ñorairõ Guasu]]
[[gv:Yn Chied Chaggey Dowanagh]]
[[he:מלחמת העולם הראשונה]]
[[hi:प्रथम विश्वयुद्ध]]
[[hif:World War I]]
[[hr:Prvi svjetski rat]]
[[hsb:Prěnja swětowa wójna]]
[[hu:Első világháború]]
[[hy:Առաջին համաշխարհային պատերազմ]]
[[ia:Prime Guerra Mundial]]
[[id:Perang Dunia I]]
[[ilo:Umuna a Sangalubongan a Gubat]]
[[io:Unesma mondomilito]]
[[is:Fyrri heimsstyrjöldin]]
[[it:Prima guerra mondiale]]
[[ja:第一次世界大戦]]
[[jv:Perang Donya I]]
[[ka:პირველი მსოფლიო ომი]]
[[kbd:Япэрей дунейпсо зауэ]]
[[kk:Бірінші дүниежүзілік соғыс]]
[[km:សង្គ្រាមលោកលើកទីមួយ]]
[[kn:ಮೊದಲನೇ ಮಹಾಯುದ್ಧ]]
[[ko:제1차 세계 대전]]
[[krc:Биринчи дуния къазауат]]
[[ku:Şerê cîhanî yê yekem]]
[[la:Bellum Orbis Terrarum Primum]]
[[lad:Primera Gerra Mondiala]]
[[lb:Éischte Weltkrich]]
[[lez:Дуьньядин садлагьай дяве]]
[[li:Örsjte Waeltkreeg]]
[[lij:Primma Goæra Mondiâ]]
[[lt:Pirmasis pasaulinis karas]]
[[lv:Pirmais pasaules karš]]
[[mg:Ady Lehibe Voalohany]]
[[mk:Прва светска војна]]
[[ml:ഒന്നാം ലോകമഹായുദ്ധം]]
[[mn:Дэлхийн нэгдүгээр дайн]]
[[mr:पहिले महायुद्ध]]
[[ms:Perang Dunia Pertama]]
[[mwl:Purmeira Guerra Mundial]]
[[my:ပထမ ကမ္ဘာစစ်]]
[[mzn:جهونی جنگ اول]]
[[nah:Īyāōyo in Cemānāhuac Inic Cē]]
[[nds:Eerste Weltkrieg]]
[[nds-nl:Eerste Wealdkrieg]]
[[ne:प्रथम विश्वयुद्ध]]
[[new:न्हापाया हलिम हताः]]
[[nl:Eerste Wereldoorlog]]
[[nn:Den fyrste verdskrigen]]
[[no:Første verdenskrig]]
[[nrm:Preunmié Dgèrre Mondiale]]
[[oc:Primièra Guèrra Mondiala]]
[[om:Warrana Adunya 1]]
[[os:Фыццаг дунеон хæст]]
[[pa:ਪਹਿਲਾ ਵਿਸ਼ਵ ਯੁੱਧ]]
[[pap:Prome Guera Mundial]]
[[pcd:Prumière Djérre mondiale]]
[[pl:I wojna światowa]]
[[pnb:پہلی وڈی لڑائی]]
[[ps:لومړنۍ نړېواله جګړه]]
[[pt:Primeira Guerra Mundial]]
[[qu:Huk ñiqin pachantin maqanakuy]]
[[rm:Emprima Guerra mundiala]]
[[ro:Primul Război Mondial]]
[[ru:Первая мировая война]]
[[rue:Перша світова война]]
[[sah:Аан дойду бастакы сэриитэ]]
[[sc:Prima Gherra Mundiale]]
[[scn:Prima guerra munniali]]
[[sh:Prvi svjetski rat]]
[[simple:World War I]]
[[sk:Prvá svetová vojna]]
[[sl:Prva svetovna vojna]]
[[so:Dagaalkii koowaad]]
[[sq:Lufta e Parë Botërore]]
[[sr:Први светски рат]]
[[stq:Eersten Waareldkriech]]
[[su:Perang Dunya I]]
[[sv:Första världskriget]]
[[sw:Vita Kuu ya Kwanza ya Dunia]]
[[ta:முதல் உலகப் போர்]]
[[te:మొదటి ప్రపంచ యుద్ధం]]
[[th:สงครามโลกครั้งที่หนึ่ง]]
[[tl:Unang Digmaang Pandaigdig]]
[[tr:I. Dünya Savaşı]]
[[tt:Беренче бөтендөнья сугышы]]
[[ug:بىرىنچى دۇنيا ئۇرۇشى]]
[[uk:Перша світова війна]]
[[ur:پہلی جنگ عظیم]]
[[vec:Prima guera mondiałe]]
[[vep:Ezmäine mail'man voin]]
[[vi:Chiến tranh thế giới thứ nhất]]
[[vls:Êestn Weireldoorloge]]
[[wa:Prumire guere daegnrece]]
[[war:Syahan nga Gera Pankalibutan]]
[[wo:Xareb Àdduna bu Njëkk]]
[[xmf:მაართა საგებიო ლჷმა]]
[[yi:ערשטע וועלט מלחמה]]
[[yo:Ogun Àgbáyé Kìíní]]
[[zea:Eerste Weareldoôrlog]]
[[zh:第一次世界大战]]
[[zh-classical:第一次世界大戰]]
[[zh-min-nan:Tē-it-chhù Sè-kài Tāi-chiàn]]
[[zh-yue:第一次世界大戰]]
"https://si.wikipedia.org/wiki/පළමුවන_ලෝක_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි